Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් අනුපාතිකයේ සැළකිව යුතු අඩුවීමක් වාර්තා වී ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
ඒඅනුව මෙරට වාර්ෂික උපත් අනුපාතය 350,000 සිට 250,000 දක්වා අඩු වී ඇති බව ඔහු අනාවරණ කළේය.
ඔටිසම් රෝගයට අමතරව පිළිකා, දියවැඩියාව වැනි රෝගවලට ද දරුවන් ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බව ද හෙළි වී ඇතැයි ඔහු සඳහන් කරයි.
පවතින තත්ත්වය යටතේ දරුවන් ආරක්ෂා කරගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart