Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙතෙක් ඉතිහාසයේ රැස්කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂය වෙනුවෙන් රැස් කර ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව රු. බිලියන 1,958 ක බදු ආදයමක් 2024 වසර වෙනුවෙන් වාර්තා වී ඇත.
මෙය 2023 වර්ෂයට සාපේක්ෂව රු. බිලියන 392.66 ක් හෙවත් 25.1% ක වැඩිවීමකි.
මෙම වාර්තාගත බදු ආදායම සඳහා වැඩිම දායකත්වය ආදායම් බදු මගින් ලැබී ඇති අතර එය රු. බිලියන 1,023.20 කි. මීට අමතරව එකතු කළ අගය මත බදු රු. බිලියන 714 ක්, සමාජ ආරක්ෂණ බදු රු. බිලියන 187 ක්, ඔට්ටු හා සූදු බදු රු. බිලියන 14.92 ක් හා කොටස් ගනුදෙනු බදු ලෙස රු. බිලියන 3.12 ක් ලෙසින්ට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත් වූ සෙසු බදු වර්ග වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart