![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Independent-Prosecutors-Office-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසියේ සිදුවූ දිවයින පුරා විදුලිය බිඳවැටීම පානදුර ග්‍රිඩ් උපපොළෙහි සිදුවූ හදිසි තත්ත්වයක් බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය පෙන්වාදෙන්නේ විදුලි සැපයුම යථාතත්වයට පත්කිරීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවයි.
කෙසේවෙතත් පානදුර ග්‍රිඩ් උපපොළෙහි සිදුවූ හදිසි තත්ත්වයට හේතුව වඳුරු රංචුවක් බවට ද මේ වනවිට කතාබහක් පවතී.
විදුලිය බිදවැටීමත් සමග දිවයින පුරා ජල සැපයුම ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස එම මණ්ඩලය සිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart