March 27, 2025

බංග්ලාදේශයේ 54 වන නිදහස් සංවත්සරය සහ ජාතික දිනය ඊයේ කොළඹදී සැමරන ලදී.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහභාගී විය.

ඊට අමතරව එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානයක රිස්වි සාලි ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.(Daily Mirror)