42.31%
17.27%
32.76%
August 15, 2024

බන්දුලාල් බණ්ඩාරිගොඩ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් අනතුරුව සමගි ජන බලවේගයෙන් මනූෂ නානායක්කාර නෙරපා හැරීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා බන්දුලාල් බණ්ඩාරිගොඩ පත්කර ඇත.

42.31%
17.27%
32.76%