Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වේයන්ගොඩ විහාරස්ථානයක බෝධි පූජාවක් පවත්වමින් සිටි භික්ෂූන් වහන්සේනමකට එම දායක පිරිස් ඉදිරියේම පහරදීමක් සිදුකළ බව පැවැසෙන මවක් හා ඇගේ දියණිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි ලෙස අවවාද කර ඇපමත මුදාහැර ඇත.
එම විහාරස්ථානය අසල පදිංචි 39 හැවිරිදි මවක හා ඇයගේ දාහත් හැවිරිදි දියණිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.
විහාරාධිකාරී හිමියන්ට පහරදුන් අවස්ථාවේ එම ගැටුම සමනය කර ඇත්තේ, බෝධි පූජාවට සහභාගි වී සිටි උපාසක උපාසිකාවන් විසිනි.
අදාළ භික්ෂූන් වහන්සේ විසින් තම දියණියට දුරකථනය මගින් බලපෑම් කරන බවට ඇගේ මව විසින් පොලිසියට පවසා ඇති අතර, ඒ පිළිබඳව මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart