January 5, 2024

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය අද පස්වරු 03 ට පමණ ග්‍රේස්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර පීලි පැනීමකට ලක්ව ඇත.

දුම්රියේ නැරඹුම් මැදිරිය මෙලෙස පිලී පැනීමකට ලක්ව තිබේ.

මෙය 2024 වසරේ සිදුවූ පළමු දුම්රිය පීලි පැනීම වේ.