Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇල්ල වැල්ලවාය මාර්ගය ආසන්නයේ කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමේ අනතුරු ඇඟවීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කර ඇත.
2024 අප්‍රේල් 21 වන දින කරඳගොල්ල ප්‍රදේශයට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමෙන් පසු ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ප්‍රදේශයේ නායයෑමේ අවදානම නිරීක්ෂණය කිරීම සඳහා ක්ෂේත්‍ර අධ්‍යයනයක් කිරීමට සහ නායයෑම්වලින් සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා නිර්දේශ ලබාදීමට විශේෂඥයින් සහ ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් සූදානම් වන බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය සක්‍රිය කිරීමත් සමග මෙම නායයෑමේ තත්වයන් නිර්මාණය වී ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart