2 years ago Tags #India #Srilanka #Boatservice ඉන්දියාවට බෝට්ටුවෙන් යන ගමනට මොකද වෙන්නේ? ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ කිරීම ප්‍රමාද වන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති
2 years ago ආසියානු කුසලානයේ තරග රැසක් ලංකාවට ! ආසියානු කුසලානය සඳහා PCB යෝජිත දෙමුහුන් ආකෘතිය ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) විසින් අනුමත කිරීමට ඉඩ ඇති අතර, ඉන්දියාව සඳහා මධ්‍යස්ථ
2 years ago මාස 03 කින් IMF එකඟතා සම්පූර්ණයි ඉදිරි මාස 03 තුළ IMF එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. “සැප්තැම්බර්
2 years ago ලංකාවේ තුන්පිම්මා ස්විස්ටර්ලන්තයේ දී අමුතුම පිම්මක් පනී. ශ්‍රී ලංකා තුන්පිම්ම ජාතික වාර්තාවට හිමිකම් කියන ග්‍රේෂන් ධනංජය ස්ව්ට්සර්ලන්තයේදී අතුරුදන්ව තිබේ. ඒ ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට එරටට ගොස් සිටියදීයි.
2 years ago තවත් ආණ්ඩුකාරවරයෙක් ගෙදර යයි සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ටිකිරි කොබ්බෑකඩුව තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කර ඇති බව
2 years ago Tags Sri Lanka Political JVP Court Orders අනුර , ටිල්වින් ඇතුළු ජවිපෙ නායකයන්ට එරෙහිව අධිකරණ නියෝගයක් පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව අද (08) පැවැත්වීමට නියමිත විරෝධතාවකදී රාජගිරිය මැතිවරණ කොමිසම අවට මාර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වමින් ජාතික
2 years ago Tags Sri Lanka CBSL Economy සංචිත ඩොලර් බිලියන 3.4 ට නගී. ශ්‍රී ලංකාවේ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි. එය අප්‍රේල් මාසයේදී
2 years ago Tags # Srilanka #news #Media චමුදිතගේ කටට වැටක් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව මොරටුව දිසා අධිකරණය මගින් අද (16) වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබේ. ඒ
2 years ago Tags Saree India Sports Indian woman Marathon සාරියකින් සැරසී එංගලන්තයේ දී කිලෝමීටර් 42 ක මැරතන් තරගයක් දිවූ ඉන්දියානු ගුරුවරිය බ්‍රිතාන්‍යයේ ජීවත්වන ඕඩිසා කාන්තාවක් වන මධුස්මිතා ජෙනා දාස් මැන්චෙස්ටර් හි පැවති කිලෝමීටර් 42.5 ක මැරතන් තරඟාවලියක දිව යාම මේ වන
2 years ago Tags sports Cricket Mickey Arthur Pakistan මිකී ආතර් පකිස්තානයට කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් පාකිස්තානයේ නව කණ්ඩායම් අධ්යක්ෂ ලෙස පත්