2 years ago හමුදාව ගැන වීඩියෝවක් පළකළාට ප්‍රසාද්ගෙන් CIDය ප්‍රශ්න කරයි(වීඩියෝ) සමාජ ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසාද් වැලිකුඹුර මහතා පෙබරවාරි මාසයේ පළ කළ ට්විටර් වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(13) ප්‍රශ්න කර ඇත.
2 years ago ටෙලිකොම් විකිණිල්ලෙන් ජාතික ආරක්ෂාවට අවුලක් නැහැ කියන්නෙ ….!(වීඩියෝ) ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය
2 years ago ‘වහාම සොයාදෙන්න’ – ඉන්ටර්පෝල් රතු ලැයිස්තුවේ ලංකාවේ 07ක් අන්තර්ජාතික පොලිසිය හෙවත් ඉන්ටර්පෝල්(INTERPOL) හි රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පළාගිය පුද්ගලයන් 6,872 අතර ශ්‍රී ලාංකිකයන් 07දෙනකු සිටින
2 years ago ජනපති මන්දිරය, කාර්යාලය සහ අරලියගහ මන්දිරය කෝට්ටේට ගෙනියන්න සුදානම් කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති නිල නිවස(අරලියගහ මන්දිරය) කොළඹ නගරයෙන් බැහැරට ගෙන යෑමට නියමිත බව
2 years ago ශ්‍රීලනිපයේ චණ්ඩිකම් බහී – ඇමැතිකම් ගත්ත අයට විනය ක්‍රියාමාර්ග ගන්නේ නැතිලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණයට පටහැණිව ආණ්ඩුවට සහාය ලබාදී ඇමැති සහ රාජ්‍ය ඇමතිධූර ලබාගත් මන්ත්‍රීවරු හයදෙනාට එරෙහිව මින් ඉදිරියට විනය
2 years ago සිනොපෙක් සතුව මාසයකට ප්‍රමාණවත් අතිරේක ඉන්ධන තොග මෑතකදී ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළට ඇතුළුවීම සඳහා රජය සමග ගිවිසුම් අත්සන් කළ චීනයේ සිනොපෙක් සමාගම, ඉදිරියේදී සිය ඉන්ධන බෙදාහැරීමේ
2 years ago ඇමැති ධූරයක් භාර නොගත්තේ මන්දැයි නාමල් හෙළි කරයි වත්මන් පාලනය විසින් ගනු ලබන ඇතැම් ප්‍රතිපත්තිමය තීරණ තමන් අනුමත නොකරන බැවින් වත්මන් ආණ්ඩුව යටතේ ඇමැති ධූරයක් භාරගැනීමට තමන් කැමැත්තක්
2 years ago ජනපති නැවත පොහොට්ටු කණ්ඩායම කැඳවයි ලබන සදුදා(12) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සමග රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.
2 years ago දූෂිත පොලිසිය සහ ජනමාධ්‍ය මගේ අයිතීන් උල්ලංඝනය කළා – ගජේන්ද්‍රකුමාර් කථානායකට ලියයි ‘දූෂිත පොලිස් දෙපාර්තමේන්තුව’ විසින් තමාගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්, නීතීඥවරයකුද වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමා සම්බන්ධ සිද්ධිය
2 years ago ලංකාවේ පොලිසිය අල් ජසීරා මාධ්‍යවේදිනිය නෑව්වේ මෙහෙමයි (වීඩියෝ) අල් ජසීරා මාධ්‍යවේදිනී මිනෙල් ෆර්නැන්ඩස් ඊයේ(08) කොළඹදී, රජයේ ආරක්ෂක අංශ විසින් එල්ල කළ ජල ප්‍රහාරයකට ලක්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල