1 year ago කොටස් වෙළඳපොළ වසාදමන බව ජනපති කියයි කොටස් වෙළෙඳපොළ කඩාවැටීමක් සිදුවුවහොත් තමන් එය වසා දමන බව ජනාධිපති රනිල් වික්‍රසිංහ සඳහන් කරයි. ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී මේ වන විට
1 year ago X-Press Pearl වන්දි නඩුව ප්‍රමාද කරන්න අල්ලස් ගත්තේ චාමර එක්ස්ප්‍රස් පර්ල්(MV X-Press Pearl) නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය අයකර ගැනීමට නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා, ඇමරිකානු ඩොලර් මිලියන
1 year ago ඉන්දියානු සංචාරකයන්ට ලංකාවේදී ඉන්දියානු රුපියලින් ගනුදෙනු පුළුවන් – මහ බැංකු අධිපති ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ට ඉන්දියානු රුපියල භාවිත කිරීමට හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසීය.
1 year ago රටේ අන්ත දිළිඳු පවුල් ලක්ෂ 04ක් – දුප්පත් පවුල් ලක්ෂ 08ක් – පවුල් ලක්ෂ 20කට සහනාධාර ශ්‍රී ලංකාවේ අන්ත දිළිඳු පවුල් ලක්ෂ 04ක් වාසය කරන බව මුදල් අමාත්‍යංශය හඳුනාගෙන ඇත. එසේම ‘දුප්පත්’ යන වර්ගීකරණය යටතට වැටෙන
1 year ago අලි මියයන පාකිස්ථානයට ශ්‍රී ලංකාවෙන් අලි දෙන්නෙක් කරච්චි සත්වෝද්‍යානයේ සිටි අප්‍රිකානු හස්තියකු වූ නූර් ජෙහාන්ගේ මරණයෙන් පසු, සුහදතාවයේ සළකුණක් ලෙස පකිස්ථානයට අලි දෙදෙනකු ලබා දීමට ශ්‍රී ලංකාව
1 year ago X-Press පර්ල් ව්‍යසනය: ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු අධිකරණයේ නඩු පවරයි 2021 එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට(24) සිංගප්පූරු අධිකරණය හමුවේ නඩු පවරන බව නීතිපති දෙපාර්තමේන්තු වාර්තා
1 year ago පොර්ට් සිටියට තවමත් ආයෝජන නැහැ කොළඹ වරාය නගරය(Port city) 2021 වසරේ සිට කිසිදු නව ආයෝජනය ව්‍යාපෘතියක් ආකර්ෂණය කරගෙන නැතැයි වාර්තාවේ. වරාය නගරය මෙහෙයවන චෙක් පොර්ට්
1 year ago රිලව් ඉල්ලන චීන සමාගම ගැන කෘෂිකර්ම අමාත්‍යංශයේ තොරතුරු නැහැ ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතන කිසිවක්, රිලවුන් ලක්ෂයක් අවශ්‍ය බව දැනුම්දී ඇති චීන සමාගම පිළිබඳ නිවැරදි තොරතුරු නොදන්නා බව අනාවරණය වේ.
1 year ago තව්හිද් ජමාත් සංවිධානය ගෝඨාභයට ඡන්දෙ දෙන්න කිව්වේ ඇයි? – පාඨලී විමසයි 2019 ජනාධිපතිවරණයේදී තව්හිද් ජමාත් සංවිධානය විසින් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබදෙන ලෙස ප්‍රකාශ කරන ලද්දේ මන්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
1 year ago නව ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත සංශෝධනය කරනවා – අධිකරණ ඇමැති දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන හා වෙනස්කම්වලට භාජනය වන බැවින්, යෝජිත පනත් කෙටුම්පත පිළිබඳ