2 years ago ශ්‍රී ලන්කන් වසරක් තුළ රු.බි.163ක් (ඩොලර් මිලියන 525ක්) පාඩු ලබයි ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ඊයේ(12) ඇමරිකානු ඩොලර් මිලියන 525 ක වාර්ෂික පාඩුවක් නිවේදනය කළේය.
2 years ago ලංකාවට GSP+ අවශ්‍ය නම් නව ත්‍රස්ත මර්ධන නීතිය වෙනස්කළ යුතුයි – යුරෝපා සංගමය කියයි ආණ්ඩුව සම්පාදනය කර ඇති නව ත්‍රස්ත මර්දන නීතිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ජීඑස්පී +(GSP+) සහනය අහිමිවිය හැකි බව යුරෝපා කොමිසමේ ඉහළ
2 years ago ලංකාවේ දුක්විඳින ඇතා ජූලි මාසයේ යළි තායිලන්තයට අසනීප තත්ත්වයෙන් පසුවන, දශක දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇතකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජුනි මාසයේදී තායිලන්තයට රැගෙන ඒමට
2 years ago බැංකුවල ඇති මහජනතාවගේ තැන්පතු ආරක්ෂිතයි – මහ බැංකු අධිපතිගෙන් සහතිකයක් මහජනතාවගේ බැංකු තැන්පතුවල ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
2 years ago ශ්‍රී ලංකාවට GSP+ වෙනුවෙන් අලුතින් අයැදුම් කරන්න වෙලා යුරෝපා සංගමයේ වෙළඳපොළ සඳහා GSP +(සාමාන්‍ය මනාප යෝජනා ක්‍රමය) වෙළඳ පහසුකම වෙනුවෙන් ශ්‍රී ලංකාවට නැවත අයැදුම් කිරීමට සිදුව ඇත. ඊට
2 years ago සමරිසිභාවය අපරාධයක් නොකිරීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ඇති – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි සමරිසිභාවය අපරාධයක් නොවන බව ප්‍රකාශ කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365/365(අ) වගන්ති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙන් ශ්‍රී
2 years ago එක්ස්ප්‍රස් පර්ල් සිංගප්පූරු නඩුව මැයි 15දාට කල්යයි එක්ස්ප්‍රස් පර්ල් (X Press Pearl) නෞකා අනතුරින් ශ්‍රී ලංකාවේ පරිසරයට සිදුව ඇති හානිය වෙනුවෙන් නැව් සමාගමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2
2 years ago එරංග ජයවර්ධන පුලිස්ටර් අවසන් වටයේ අගැයීමට ලක්වේ ශ්‍රී ලංකාවේ ආර්ථික බිඳවැටීම පිළිබඳ මහජන කෝපය පිළිබිඹු කරන ඡායාරූප ඇතුළත් ප්රවෘත්ති ඡායාරූපකරණය වෙනුවෙන් වූ පුලිට්සර් ත්‍යාගය(2023 Pulitzer Prize for
2 years ago පොහොට්ටුවේ තනතුරුවල හදිසි වෙනසක් නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය තුළ කිසිදු තනතුරක් නුදුරේදී වෙනස් නොකරනු ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂයේ
2 years ago ඉදිරියේදී තෙල් මිල තීරණය කරන්නේ විදේශීය සමාගම් දේශීය ඉන්ධන සිල්ලර වෙළෙඳපොළට ඇතුළු වීමට අනුමැතිය ලබා දී ඇති විදේශීය සමාගම් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර අවසන් සාකච්ඡා පැවැත්වෙන