1 year ago Tags #ceylonwire පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් නෑ – මහාචාර්ය රොහාන් ගුණරත්න 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් නොතිබූ බවත් එය අන්තවාදී මතවාදයන් මත පදනම් වූ සහරාන් ප්රමුඛ කණ්ඩායම විසින්
1 year ago Tags #ceylonwire අලුතින් ණය දෙන්න පුළුවන් ගත්ත ණය ගැන කතාකළාට පස්සේ – ජපානය කියයි ජපානයේ අවධානය සඳහා ආයෝජන යෝජනා රැසක් ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කර ඇති බව ජපානයේ ජනමාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු
1 year ago Tags #ceylonwire නයිජීර් රටේ සුබ සහ යස කතාවක් – ජනපතිගේ ආරක්ෂකයා රටේ රජවේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපති මොහොමඩ් බසූම් හමුදා කුමන්ත්රණයකින් පෙරළා දින දෙකකට පසු නයිජීර් රාජ්‍යයේ ජනාධිපති ආරක්ෂක බළකායේ ප්‍රධානී ජෙනරාල්
1 year ago Tags #ceylonwire අමෙරිකාව පිටසක්වලයන් ගැන තොරතුරු සඟවලා පිටසක්වල ජීවින් සම්බන්ධ තොරතුරු එක්සත් ජනපදය විසින් සඟවාගෙන සිටින බව එරට විශ්‍රාමික හමුදා නිලධාරීන් තිදෙනකු අනාවරණය කර ඇත. හඳුනා නොගත්
1 year ago Tags #ceylonwire අපරාධ නඩු රැසක වරෙන්තුකාරයෙක් ගුවන් තොටේදී අත්අඩංගුවට මිනීමැරුම්, පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ නගර මිනිස් ජාවාරම් සම්බන්ධව චෝදනා එල්ලවී ඇති, ශ්‍රී ලංකාවේ සැඟවී සිටි 47 හැවිරිදි පුද්ගලයකු
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව වසර 03කට පසු ප්‍රථම වරට ප්‍රාග්ධන පාලනය ලිහිල් කරයි රටේ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දක්නට ලැබෙන වැඩිදියුණුවීම් හේතුවෙන්, 2020 අප්‍රේල් මාසයේ සිට විදේශ ප්‍රේෂණ සඳහා මෙතෙක් පනවා තිබූ ඇතැම්
1 year ago Tags #ceylonwire හිටපු ජනාධිපතිවරු ගැන රජය තීරණයක් ගනී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී තිබූ නිල නිවාසවල විදුලිය හා ජල ගාස්තු, ජංගම දුරකථන බිල්පත් සඳහා මුදල් වෙන් කිරීම වැනි
1 year ago Tags #ceylonwire ධනුෂ්කට මේ තරම් පබ්ලිසිටි දෙන්නේ ඇයි ? නඩුවේ විනිසුරු අසයි කාන්තාවක් දූෂණය කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණදීමට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට විශාල
1 year ago Tags #ceylonwire ලබන මාසයේ සිට චීන සමාගමත් එක්ක තෙල් විකුණන්න අලුත් මිල සූත්‍රයක් ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසීමට ගිවිසුම් අත්සන් කළ චීනයේ සිනොපෙක් සමාගමට අයත් පළමු නෞකාවේ ඉන්ධන තොගය ලබන මස මුලදී දිවයිනට
1 year ago Tags #ceylonwire ඉන්දු-ලංකා පාලම : යෝජනාව සම්බන්ධයෙන් තීරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක (PSC)