1 year ago ජෙරෝම්ගේ ‘මිරැකල් ඩෝම්’හි පොලිස් ආරක්ෂාව යටතේ තවමත් දේශනා පැවැත්වේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළ ජෙරොම් ප්‍රනාන්දු විසින් කටුනායක ප්‍රදේශයේ ඉදිකරන ලද, දැවැන්ත දේවස්ථානයක් ලෙස හැඳින්වෙන වන මිරැකල් ඩෝම් (Miracle Dome) මහජනතාව
1 year ago ඇමසන් වනාන්තරය ගිලගත් දරුවන් 04ක් දින 40කට පසුව සොයාගැනේ කුඩා දරුවන් හතර දෙනෙකු මාසයකට වැඩි කාලයක් ඇමසන් වනාන්තරයේ සැරිසැරීමෙන් පසු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇත. ඔවුන් ආදිවාසී පවුල්
1 year ago ජපානයේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටෙයි සෙනසුරාදා උදෑසන ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටුණු අතර, එහි ධාවන පථ හතරෙන් එකක් තාවකාලිකව වසා
1 year ago ඕස්ට්‍රේලියාවට කෙසෙල් ගෙනිච්ච ලාංකිකයකුට ඩොලර් 5500ක දඩයක් ඕස්ට්‍රේලියාවට කෙසෙල් රැගෙන ගිය ගුවන් මගියකුට එරට රේගුව ඕස්ට්‍රේලියානු ඩොලර් 5,500 ක(ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 11ක් පමණ) දඩයක් නියම කර
1 year ago චෝදනා හමුවේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති මන්ත්‍රීකමිනුත් අස්වෙයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. හිටපු කොන්සර්වේටිව් පක්ෂ නායක ජොන්සන් පවසා ඇත්තේ කොවිඩ්-19
1 year ago මිනිස්සුන්ට නිදහසේ කතාකරන්න ඉඩදෙන්න – ඇමෙරිකාව ලංකාවට කියයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත. සෑම ප්රජාතන්ත්රවාදී පාලන තන්ත්රයකම හරය වන්නේ සෑම
1 year ago ගාලු කොටුවේ පර්චසයක් ලක්ෂ 220ට යයි ගාලු කොටුව තුළ පිහිටි ගොඩනැගිලි සියයකට වැඩි ප්‍රමාණයක් විදේශිකයන් විසින් මිලදී ගෙන ඇති අතර, පර්චසයක වටිනාකම රුපියල් මිලියන 22(ලක්ෂ 220ක්)
1 year ago අලි ප්‍රහාරයෙන් සුද්දෝ යන්තම් බේරෙති (වීඩියෝ) ත්‍රිරෝද රථවලින් ශ්‍රී ලංකාව පුරා සංචාරය කරමින් සිටි විදේශීය සංචාරකයන් පිරිසක් වන අලි ප්‍රහාරයකින් බේරීමට සමත්ව තිබේ. මෙම සංචාරකයින් ත්‍රිරෝද
1 year ago වේගෙන් ගිය ෆින්ලන්තයේ ධනවත් පිංවතෙක්ට දැවැන්ත දඩයක් ෆින්ලන්තයේ ධනවත් පුද්ගලයකුට අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් ඩොලර් 129,400 ක දැවැන්ත දඩයක් නියම කර තිබේ. ෆින්ලන්තයේ ධනවත්ම මිනිසුන්ගෙන් කෙනකු
1 year ago ජනාධිපතිගේ විනිසුරු පත්කිරීම් ගැන විනිසුරුවෝ නොසතුටින් පාර්ලිමේන්තුවේ හිටපු සහකාර මහලේකම් ටිකිරි ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයනි නිර්මලා කස්තුරිරත්න මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය