1 year ago ජපානෙත් වෙඩි – 02ක් මරුට ජපානයේ හමුදා පුහුණු මධ්‍යස්ථානයකදී කැඩෙට් භටයෙක් ඔහුගේම ඒකකයේ සාමාජිකයන්ට වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබේ. සජීවී වෙඩි තැබීමේ පුහුණු
1 year ago රියැදුරු බලපත්‍ර මුද්‍රණය පෞද්ගලික සමාගමකට රියැදුරු බලපත්‍ර ලක්ෂ 08කට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම පෞද්ගලික අංශයට පැවරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දෙපාර්තමේන්තුවේ මුද්‍රණ
1 year ago ගලදාරි හෝටලයේ අයිතිය වෙනස්වේ කොළඹ ගලදාරි හෝටලය සමඟ බහුජාතික සමාගමක් වන රැඩිසන් හොටෙල්ස් ‘Radisson Hotels Asia Pacific Investments Pte’ ගිවිසුමකට එළඹ ඇත. ගිවිසුමට අනුව
1 year ago ලංකාවේදී පාපැදි අනතුරකට ලක්වුණු කාන්තාවක් අයර්ලන්තයේදී නඩු පවරයි ශ්‍රී ලංකාවේ සංචාරකයක් අතරතුර පාපැදි සවාරියකට සහභාගී වී අනතුරට ලක් වූ අයර්ලන්ත ජාතික කාන්තාවකට, එම සවාරිය සංවිධානය කළ බ්‍රිතාන්‍ය සමාගමට
1 year ago අවුරුදු 23ක් බද්දට දුවපු ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ආපහු දෙන්න වෙයි වසර 23කට පෙර ප්‍රංශයෙන් කල්බදු ගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු A 330-200 ගුවන් යානය කල්බදු කාලය අවසන් වීමත් සමඟ
1 year ago කෝටිපතියෙක් උණත්, රටේ නායකයා උණත් වයසට ගියාම මැරෙනවා ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි (86) අභාවප්‍රාප්තවී ඇත. ඉතාලියේ බිලියනපතියකු සහ එරට විශාලතම ජනමාධ්‍ය සමාගම ආරම්භ කිරීමේ පුරෝගාමී වූ අගමැතිවරයාවූ
1 year ago ඕස්ට්‍රේලියාවේ මංගල බස් රථ අනතුරකින් 10කට දිවි අහිමිවේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට ආසන්න ප්‍රදේශයක, රාත්රියේදී මංගල උත්සවයක් සඳහා සහභාගී වූ පිරිසක් රැගත් බස් රථයක් පෙරලීමෙන් එම රථයේ ගමන් ගත්
1 year ago ආසියාවේ විශිෂ්ඨතම විද්‍යාඥයන් 100 අතරට අපේ 04ක් ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ (ASIAN SCIENTIST) සඟරාව විසින් 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු නම් කර
1 year ago ඖෂධ මිල පහළ නොයන බව කෙහෙළිය කියයි රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය සීඝ්රයෙන් හා අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් තිබියදීත් වෙළෙදපොලේ ඖෂධ මිල අධික වීම පාලනය කිරීමට රජය අසමත්වී ඇති
1 year ago ශ්‍රී ලාංකිකයෝ 12ක් ඩියාගෝ ගාර්ෂියා හිදී සියදිවි නසාගන්න හදලා මාස 20කට වැඩි කාලයක් ඩියාගෝ ගාර්ෂියා දුපතේ රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 12කට ආසන්න පිරිසක් සියදිවි නසා ගැනීමට තැත් කර