1 year ago Tags #ceylonwire චමෝදිට විද්ද බෙහෙත මහනුවර රෝහලේදීත් තවත් දෙන්නෙකුට ඇලජික් වෙලා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 21 හැවිරිදි තරුණියකගේ මරණයට හේතු වූ ඖෂධයේම වෙනත් කාණ්ඩයක ඖෂධයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලින්ද අද(15) තවත් රුණු
1 year ago Tags #ceylonwire ලොව විශාලතම නිදහස් වෙළඳ ක්ෂේත්රය වන RCEPහි සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව සුදානම් 2022 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ ලොව විශාලතම නිදහස් වෙළඳ ක්ෂේත්රය වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකයකු වීමට
1 year ago Tags #ceylonwire චීන සිනොපෙක් අද සිට තෙල් ගැහිල්ල පටන් ගනී චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති
1 year ago Tags #ceylonwire ජෙරොම්ට බිලියන ගණනින් සල්ලි ලැබුණේ මෙහෙමයි – රාජ්‍ය නිලධාරීන් වාහන පර්මිට් විකුණලා සල්ලි දීලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලින් මේ වන විට අනාවරණය වී ඇත්තේ,
1 year ago Tags @ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඡන්දයක් නැතුව පළාත් පාලන මන්ත්‍රීලා ආයෙත් ගේන්න ගත් පොහොට්ටුවේ උත්සාහය ව්‍යවස්ථාවට විරුද්ධයි : නීතිපති දැනුම්දෙයි විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන යළි කැඳවීමේ යෝජිත පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 02 වැනි වගන්තිය 03,04,12(1) සහ
1 year ago Tags #ceylonwire ජනපති රනිල් කුරානය ගිනි තැබීම ගැන ස්වීඩනයට චෝදනා කරයි, මානව හිමිකම් කවුන්සිලයේ නිහඬතාව ප්‍රශ්න කරයි(වීඩියෝ) ස්වීඩනයේදී අල් කුරානය ගිනිතැබීම බරපතල ලෙස විවේචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර ඇත. එම ක්‍රියාව ‘නමස්කාරයේ නිදහස’ උල්ලංඝනය කරන
1 year ago Tags ##SriLankanFood ලංකාවේ කෑම ‘ජරාවක්’ යැයි ඩෑන් කියයි – සමාජ මාධ්‍ය ඇවිලෙයි ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටින ජනමාධ්‍යවේදියකු වන ඩෑන් කයියුම් විසින් මෙරට ආහාර පාන පිළිබඳව මීට දින කිහිපයකට පෙර පළකරන
1 year ago Tags #ceylonwire ප්‍රංශය ජාතික දිනයදා ගිනිකෙළි තහනම් කරයි ජූලි 14වැනිදා ඇරඹෙන ජාතික නිවාඩු සතිඅන්තයේදී ප්‍රංශය තුළ ගිනිකෙළි විකිණීම, ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය තහනම් කර ඇති බව එරට රජය
1 year ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගලකාරයන් උස්සන් ගිය කෞතුක භාණ්ඩ ආපහු නොදුන්නොත් වැඩ වරදින ලකුණු අරගල සමයේ අතුරුදන් වූ ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන් සහ ජනාධිපතිවරුන් සතු පුරාවිද්‍යාත්මක හෝ කලාත්මක වටිනාකමකින් යුත් ලාංඡන සහ වෙනත් වස්තූන්
1 year ago Tags #ceylonwire පිටරට සමාගම් ලංකාවේ තෙල් විකිණිල්ල ප්‍රමාද වෙන ළකුණු ! විදේශීය ඉන්ධන සමාගම් දෙකක් ශ්‍රී ලංකාව සමග ගිවිසුම් අත්සන් කර ඇති නමුත්, ඒවායේ ඉන්ධන විකුණුම් කටයුතු තවදුරටත් ප්‍රමදවනු ඇතැයි වාර්තා