9 months ago Tags #ceylonwire Uber සීයට 5කින් ගණන් උස්සයි Uber Eats Sri Lanka විසින් සිය ජනප්‍රිය ආහාර සහ සිල්ලර බඩු බෙදාහැරීමේ යෙදුමේ(App) ඇණවුම් සඳහා සේවා ගාස්තුවක් හඳුන්වාදෙන බව ඊයේ
9 months ago Tags #ceylonwire ‘හරක් කටා’ සහ කුඩු සළිඳු ආයෙත් රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) පලායෑමේ උත්සාහය අසාර්ථකවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වූ කුප්‍රකට පාතාල නායක නඳුන් චිතක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ අප්‍රේල්
9 months ago Tags #ceylonwire පන්සලක සැතපෙන කුටියකට වෙඩි මහියංගණ, දඹාන, කුකුළාපොල සෝනුත්තර මහා විහාරයට අද(11) වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි. එම වෙඩි ප්‍රහාරයෙන් විහාරස්ථානයේ කිසිවකුට හානි
9 months ago Tags #ceylonwire තාප්පයක් නිසා කොම්පඤ්ඤවීදියේ කලබලයක් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට හා දුම්රිය පරිශ්‍රයන් වෙත ඇතුළුවීම වළක්වාලීම
9 months ago Tags #ceylonwire ලංකා හොස්පිට්ල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීමට එරෙහිව සුබාස්කරන්ගේ ‘ලයිකා’ ගොනුකළ පෙත්සම් ඉල්ලා අස්කර ගනී ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී යන ආයතන දෙකේ කොටස් අලෙවි කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ගොනුකර තිබූ රිට්
9 months ago Tags #ceylonwire පක්ෂය බයිපාස් කර මන්ත්‍රීලා එක්ක වෙනවෙනම ගනුදෙනු කිරීම ගැන බැසිල්-මහින්ද රනිල්ට අප්‍රසාදය පළකරලා සිය ධුරාවලිය මඟහරිමින් පක්ෂයේ පුද්ගලයන් සමඟ සෘජුව ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය
9 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයෝ 43කට ඉන්ටපෝල් රතු නිවේදන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනකුට අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
9 months ago පිළිකාකාරක විද්‍යුත් දුම්වැටි දැන් රටට එන්නේ සුවඳ විලවුන්,ස්මාර්ට් ඔරලෝසු හැඩයෙන් ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශ තුළ ඉතා සීඝ්රයෙන් විද්‍යුත් දුම්වැටි,උවදුරක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ
9 months ago Tags #ceylonwire ජනපති රනිල් දේශපාලන වේදිකාවේ සැරටම මාළිමාවට නෙළයි (වීඩියෝ) එක්සත් ජාතික පක්ෂය කුලියාපිටියේ දී ඊයේ සංවිධාන කර තිබූ ජන රැළියට සහභාගී වු එම පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික
9 months ago Tags #ceylonwire ලෝකයේ කාලකණ්ණිකම අඩුම රටවල් අතරට ලංකාව පැමිණෙයි 2023 ලෝක මානසික තත්ත්වය පිළිබඳව Sapien Labs විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කාලකණ්ණිකම අඩුම රටවල් අතර