ශ්රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 67.9ක් කිසිදු ආදායමක් උපයන්නේ නැති බව ජනාධිපති ආර්යාව හෙළිකරයි
ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා කාන්තාවන්ගේ දායකත්වයේ වැදගත්කම පිළිබඳව ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්රී වික්රමසිංහ අවධාරණය කර තිබේ. කාන්තා කර්මාන්ත හා වාණිජ