8 months ago Tags #ceylonwire ස්පා එකකට ගිය මනුස්සයෙක් හදිස්සියේ මැරිලා දෙහිවල – මහරගම ප්‍රධාන මාර්ගයේ ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන ස්පා ආයතනයක සේවය ලබා ගත් 52 හැවිරිදි පුද්ගලයකු හදිසියේ ඇති වූ
8 months ago Tags #ceylonwire ඥානසාර භික්ෂුව බන්ධනාගාර රෝහලට වසර 04ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් සඳහා බන්ධනාගාරගත කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ. රාවණා බලය
8 months ago Tags #ceylonwire සිරිසේනට පාස්කු ප්‍රහාරය ගැන හරි තොරතුර ලැබුණේ සති තුනකට කළින්ලු (වීඩියෝ) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ‘සැබෑ අපරාධකරුවන්’ පිළිබඳ දැනුමක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතභේදයට ලක්ව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
8 months ago Tags # Cricket පැතුම් නිශ්ශංක එක්දින හොඳම 10 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු පැතුම් නිශ්ශංක නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව සිටී. අන්තර්ජාතික ක්‍රිකට්
8 months ago Tags #ceylonwire ලාංකිකයෙක් අවුරුද්දකට සීනි කිලෝ 39ක් කනවා – දරුවෝ සීයට 63කගේ දත් දිරලා ලෝක දන්ත වෛද්‍ය සම්මේලනය විසින් ලෝක මුඛ සෞඛ්‍ය දිනය මාර්තු 20වැනි දිනට ප්‍රකාශයට පත් කර ඇත. ලෝකයේ ජනගහණයෙන් බිලියන 3.5ක්
8 months ago Tags #ceylonwire සංචාරක ව්‍යාපෘතියකට මහමෝදර රෝහලේ අක්කර 10ක් ගන්න පුළුවන් බව ජනපති කියයි – නිවැසියන්ට ගාලු කොටුවෙන් යන්න කියලත් කියයි මහමෝදර රෝහලේ අක්කර 10කට වැඩි ප්‍රමාණයක් සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදාගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය. බදාදා (13)
8 months ago Tags #ceylonwire මියන්මාරයේ වහල් කඳවුරින් බේරාගත් ලාංකිකයන් මෙරටට ගෙන්වාගැනීමට ශ්‍රී ලංකාව තායිලන්තයේ සහාය ඉල්ලයි දැනට මියන්මාරයේ මියාවඩි (Myawaddy) ප්‍රදේශයේ සිටින වහල් කඳවුරුවලින් බේරාගත් ශ්‍රී ලාංකිකයන් ඉක්මණින් ආපසු ගෙන්වාගැනීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව තායිලන්තයෙන්
9 months ago Tags #ceylonwire ලංකාවේ සුසුකි WagonR මෝටර් රථ 32,500ක අවුලක් – සියල්ල ආපසු කැඳවයි ජපානයේ සුසුකි ආයතනය(Suzuki Motor Corporation Japan) විසින් ජපානයේ නිෂ්පාදිත සුසුකි WagonR (Suzuki WagonR) වාහන මාදිලිවල ඉන්ධන පද්ධතියට අදාළව ආරක්ෂිත නැවත
9 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 67.9ක් කිසිදු ආදායමක් උපයන්නේ නැති බව ජනාධිපති ආර්යාව හෙළිකරයි ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා කාන්තාවන්ගේ දායකත්වයේ වැදගත්කම පිළිබඳව ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ අවධාරණය කර තිබේ. කාන්තා කර්මාන්ත හා වාණිජ
9 months ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පති කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන්ගෙනුත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීම බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්