2 years ago අන්තරේ නව කැඳවුම්කරු මධුෂාන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වත්මන් කැඳවුම්කරු වසන්ත මුදලිගේ දැරූ ධුර කාලය අවසන් වීමෙන් පසු සංවිධානයට නව කැඳවුම්කරුවකු පත්කර තිබේ. වසන්ත
2 years ago බඩෝවිට නලින්ගේ ගෝලයන් 03ක් එස්.ටී.එෆ් අත්අඩංගුවට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන බඩෝවිට නලින් නැමැත්ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයන් තිදනකු අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය
2 years ago බේරුවලට ඔබ්බෙන් මුහුදේ අනතුරට පත් ධීවරයින් 06ක් නාවික හමුදාව බේරාගනියි ශ්‍රී ලංකා නාවික හමුදාව අද(14) උදෑසන බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 06
2 years ago පාප්වහන්සේ යුක්රේන ජනපති හමුවෙයි යුක්රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි, ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණ ගැසී ඇත. මෙම හමුව වතිකානයේදී සිදුව තිබේ. එහිදී පාප්වහන්සේ සහ යුක්රේන ජනාධිපතිවරයා,
2 years ago ෂෙයික් ජසිම්ගෙන් මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ඩොලර් බිලියන 6.2ක ලංසුවක් එංගලන්තයේ සුපිරි ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක් වන මැන්චෙස්ටර් යුනයිටඩ්හි පූර්ණ හිමිකාරිත්වය ලබා ගැනීම සඳහා කටාර්හි ශේක් ජසිම් (Sheikh Jassim), එවැනි
2 years ago ජැක්සන් කෙමෙන් සුවය ලබමින් සිටිනවා – බිරිඳ කුමාරි කියයි ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි කෙමෙන් සුවය ලබමින් සිටින බව ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ පවසයි. ජාතික රුපවාහිනියේ වැඩසහනක් අතරතුර ජැක්සන් ඇන්තනිගේ
2 years ago රුසියානු රජයේ මාධ්‍ය ප්‍රකාශකගේ පුතා කුලී හමුදාවකට බැඳී යුක්රේනයට ගිහින් තමන් ‘වැග්නර්’ නම් රුසියානු කුලී හේවා කණ්ඩායමක් සමග යුක්රේනයේ මාස හයකට ආසන්න කාලයක් කටයුතු කළ බව රුසියානු රජයේ ප්‍රකාශක දිමිත්‍රි
2 years ago අප්‍රේල් 25 හර්තාල් ව්‍යාපාරයක් උතුර සහ නැගෙනහිර පළාත්වල ලබන අප්‍රේල් 25 වැනිදා හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම හර්තාල් ව්‍යාපාරය දෙමළ ජාතික සන්ධානය
2 years ago ක්‍රිකට් එක්දින ලෝක කුසලාන තේරීම් තරග : ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනෙක් කණ්ඩායමට මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා වන තරග වෙනුවෙන්, ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් දෙදෙනකුට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළුවීමට
2 years ago පාස්කු ප්‍රහාරයේ සුලමුල දැන් හොයන්න බෑ, බෝම්බකාරයෝ ඔක්කොම මැරිලා – වජිර අබේවර්ධන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් (මරාගෙන මැරෙන බෝම්බකරුවන්) මිය ගොස් ඇති බැවින්, ප්‍රහාරයේ සුලමුල සොයා ගැනීමට නොහැකි බව එක්සත්