1 year ago Tags #ceylonwire ත්‍රෛයිලෝක විජයපත්‍ර වවන්න 200ක් පෝලිමේ කංසා වගාව සඳහා මේ වන විටත් ව්‍යාපෘති යෝජනා 200ක් පමණ ලැබී ඇතැයි වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. ඒ
1 year ago Tags #ceylonwire AI මගින් බුදු දහම සුරකින්න ජනපතිගෙන් රුපියල් කෝටි 20ක් ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීම සඳහා කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල්
1 year ago Tags #ceylonwire ජපාන ප්‍රහාරක නෞකාවක් කොළඹට ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් සමිඩේර් නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්
1 year ago Tags #ceylonwire ගාලු පිටියේ ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග අද ආරම්භවන පළමු ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට
1 year ago Tags #ceylonwire වාර්තා පොතට ගිය විම්බල්ඩන් කාන්තා කිරුළ විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනාගත් පළමු ශ්‍රේණිගත නොකළ ක්‍රීඩිකාව බවට චෙක් ජාතික මාර්කටා වොන්ඩ්‍රොසෝවා ඉතිහාසයට එක් විය. ඒ අද පැවති
1 year ago Tags #ceylonwire ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් පදක්කමක් තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මිශ්‍ර සහය කණ්ඩායම සමත් විය. ඒ මීටර් 400 සහය
1 year ago Tags #ceylonwire පයිලට්ලා අයින්වෙනවා නම් අපි පයිලට්ලා පිටරටින් ගෙන්නනවා – නිමල් සිරිපාල ශ්‍රී ලන්කන් ගොඩගන්න හැටි කියයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන
1 year ago Tags #ceylonwire සෝමාලියාවේ මගී ගුවන් යානයක් කඩාවැටුණේ මෙහෙමයි (වීඩියෝ) සෝමාලියාවේ මොගඩිෂු අන්තර්ජාතික ගුවන් තොටුපළට මගී ගුවන් යානයක් කඩා වැටුණු මොහොතට අදාළ වීඩියෝ දර්ශන අල් ජසීරා පුවත් සේවය ප්‍රසිද්ධියට පත්කර
1 year ago Tags #ceylonwire අග්‍රගණ්‍ය සාහිත්‍යවේදී මිලාන් කුන්දේරා පැරීසියේදී දිවිසැරිය නිමා කරයි මෑත දශක කිහිපය තුළ යුරෝපීය සාහිත්‍යයේ දැවැන්ත නමක් වූ මිලාන් කුන්දේරා පැරිසියේදී සිය දිවි ගමන නතර කර තිබේ. ඒ වන
1 year ago Tags #ceylonwire චීන්නු ඇවිත් පඬුකරඳ ගහ අරන් ගිහිං ආන්දෝලනයකට තුඩුදුන් දාරළුවේ පඬුකරඳ ගස අද(10) කිසියම් පිරිසක් විසින් රැගෙන ගිය බව ප්‍රදේශවාසීහු පවසති. එලෙස ගස ඉවත් කරගෙන යෑමට චීන