1 year ago Tags #ceylonwire ලෝක ඉතිහාසයේ පළමු වරට එක්සත් රාජධානිය ගර්භාෂ බද්ධ කිරීමක් සාර්ථකව සිදුකරයි((වීඩියෝ) එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් විසින් ලෝක වෛද්‍ය ඉතිහාසයේ පළමු වතාවට ගර්භාශ බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදුකර ඇත. ඔක්ස්ෆර්ඩ් හි චර්චිල් රෝහලේ
1 year ago සාහිත්‍ය මාසයේ පළමු සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධාන කළ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල අද පැවැත්වුණි. එහිදී වසරේ විශිෂ්ටතම නවකතාව ලෙස
1 year ago Tags #ceylonwire රාජ් කුමාරිගේ මරණය ඝාතනයක් – සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගිය ආර්. රාජ් කුමාරිගේ මරණය ඝාතනයක් බැවින් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය අද
1 year ago Tags #ceylonwire කාන්තා පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ඇරඹේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වය දැරූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට ආරම්භ වී තිබේ.
1 year ago Tags #ceylonwire විදුලි අර්බුදය: මෙගාවොට් 100ක හදිසි විදුලිය මිලදී ගන්න ලංවිම සුදානම් වේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් මාස හතරේ සිට හය දක්වා කාලයක් සඳහා මෙගාවොට් 100ක් දක්වා හදිසි විදුලිය මිලදී ගැනීමට සැලසුම් සකස්
1 year ago Tags #ceb චීනයට නුදුන් උතුරේ හයිබ්‍රිඩ් බලාගාර ඉන්දියාවට ? ඩොලර් මිලියන 12 ක ප්‍රදානයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ උතුරේ දූපත් තුනක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ලංකා විදුලිබල
1 year ago කුෂ් හදන්න ‘ගංජා හරිතාගයක්’ හැදූ නව නිර්මාණකරුවෙක් අත්අඩංගුවට (වීඩියෝ) කුෂ් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා හරිතාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇත. විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ
1 year ago Tags #ceylonwire ක්‍රීඩා ඇමතිගේ දියණියන් දෙදෙනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ ඕස්ට්‍රේලියා වීසා ලිපි ඉල්ලීම් ලැයිස්තුවේ? පසුගිය වසරේ T 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ඕස්ට්‍රේලියානු වීසා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි
1 year ago Tags #ceylonwire රංජන් LPL පිටියට ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී Galle Titans සිය සන්නාම තානාපතිවරයා ලෙස රංගන ශිල්පී රන්ජන් රාමනායක පත් කර ඇත. R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
1 year ago Tags #ceylonwire 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ සමුළුව : ශ්රීලනිපය සහ සජබ එනවා – ජාජබ නෑ වත්මන් ආණ්ඩුව ගනිමින් සිටින උත්සාහය ජනතාව රැවටීමේ පියවරක් වන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මේ