වැඩබලන මහේස්ත්රාත්වරිය පෞද්ගලික රෝහලට වාසිවෙන්න නඩුව අවසන් කළාද? – අධිකරණ සේවා කොමිසමින් විමර්ශනයක්
මාලිගාකන්ද ප්රධාන මහේස්ත්රාත්වරිය නිවාඩු ලබාගත් අවස්ථාවේදී වැඩබැලීමට පත්කළ මහේස්ත්රාත්වරිය කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික රෝහලකට වාසි සහගත වන අන්දමින් කටයුතු කර