4 weeks ago Tags #ceylonwire අසල්වාසීන්ට නොකියා ගුවන්තොටුපොළ දෙකක් තවත් ලොකු කරන්න ලෑස්ති වෙයි යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපළ පුළුල් කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ගුවන් තොටුපළ කළමණාකරණ සමාගම විසින් පිළිගත් සමාගම්වලින්
4 weeks ago Tags #ceylonwire හාල් මාෆියාව අමාත්‍යංශය ඇතුළේද ? රජය ආනයනය කරනවා කියන හාල් තවත් නෑ රජය විසින් නියම කරන ලද උපරිම සිල්ලර මිලට ආනයනික සහල් අලෙවි කිරීමට සිල්ලර වෙළෙන්දෝ මැලිකමක් දක්වන බැවින් දේශීය වෙළෙඳපොළේ සහල්
4 weeks ago Tags #ceylonwire වතුරයි සනීපාරක්ෂාවයි දෙන්න ගිහින් රජයට රු.බිලියන 1.44ක් පාඩුකරලා ප්‍රධාන ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති කිහිපයක ප්‍රමාදයන්, අකාර්යක්ෂමතා සහ වැරදි කළමනාකරණය හේතුවෙන් රජයට දළ වශයෙන් රුපියල් බිලියන 1.44ක දැවැන්ත
4 weeks ago Tags #ceylonwire පොලිසියේ ලෙඩ පැතිරෙයි – වහාම එක්සයිස් කරන්නැයි පොලිස්පති නියෝග කරයි පොලිස් නිලධාරීන් අතර බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන අනිවාර්යයෙන් ශාරීරික අභ්‍යාසවල නිරත වන ලෙසට
4 weeks ago Tags #ceylonwire සංවිධායකයෝ ගලවපු රූ රැජිණ කිරුළ උසාවිය පුෂ්පිකාට ආයෙත් දෙයි ලෝක විවාහක රූ රැජින තරගාවලිය සඳහා මෙරට බලයලත් ආයතනය විසින් පුෂ්පිකා ද සිල්වා 2021 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය
4 weeks ago Tags #ceylonwire උතුරු මුහුදේ ඉන්දීය ධීවර ගැටලුව ගැන සාකච්ඡා ආණ්ඩුව අතහැර දමයි – දැන් ප්‍රශ්නෙ ඉවරයිලු උතුරු මුහුදේ ඉන්දීය ධීවරයන් විසින් නීතිවිරෝධී යාන්ත්‍රික බොටම් ට්‍රෝල් මගින් මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳ ඉදිරි ඉන්දු – ලංකා
4 weeks ago Tags #ceylonwire ත්‍රීවීල් උස්සපු සෙට් එකක් අන්තිමේ කොටුවෙයි ත්‍රිරෝද රථ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
4 weeks ago Tags #ceylonwire ‘ඔයාලගේ ප්‍රශ්න ඔයාලා විසඳගන්න-පක්ෂය විනාශ කරන්න එපා’ – තමිල් අරසු කච්චි සාමාජිකයෝ නායකයන්ට එරෙහිව බැනර් ගසති ඊයේ (28) වවුනියාවේ හෝටලයකට තීරණාත්මක පක්ෂ රැස්වීමක් සඳහා රැස්ව සිටි ඉලංකෙයි තමිල් අරසු කච්චි(ITAK) පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ සහ කමිටු සාමාජිකයෝ
4 weeks ago Tags #ceylonwire හබරණදී කෝච්චියේ හැපී කුරු අලියෙක් මියයයි ඊයේ රාත්‍රිය හතට පමණ හබරණ දුම්රියපොළ අසල ප්‍රදේශයේදී, කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු පුලතිසි ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් වන අලියකු
4 weeks ago Tags #ceylonwire රජයේ නිවාඩු පාසල් දින ගණන අඩුකරයි – 2025ට පාසල් යන්න වෙන්නේ දවස් 181යි රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමඟ රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්