ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අවුල – ලීක් වෙච්ච ප්‍රශ්නවලට නිදහස් ලකුණු ලබාදීම මානව හිමිකම් උල්ලංඝනයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
2024 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීම මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව