3 days ago Tags #ceylonwire හර්ෂිතා සහ වෙල්ලාලගේ ICC සම්මානයට පාත්රවෙයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) අගෝස්තු මස හොදම ක්‍රිකට් ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම හිමිව
3 days ago Tags #ceylonwire මාළිමාවට ගහන්න අන්තිම මොහොතේ නන්දන ගුණතිලක රනිල්ගේ වේදිකාවට නගී 2022 අරගලය විරෝධතා ව්‍යාපාරය පිටුපස සිටියේ ජනතා විමුක්ති පෙරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහට
3 days ago Tags #ceylonwire එතකොට අපි ණය ගෙවලම නැද්ද? – මුදල් අමාත්‍යංශය උත්තර දෙයි 2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන
3 days ago Tags #ceylonwire ඇපකාරයො නැතුව ණය දෙන සමාගමකට කොළඹ ඉඩමක් අවුරුදු 99කට බදුදෙන්න කැබිනට් එක තීරණය කරලා ශ්‍රී ලංකා නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ පිහිටි ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ග්ලෝබල් ලීසිං ලිමිටඩ්(Global Leasing Ltd) වෙත බදු
3 days ago Tags #ceylonwire සජිත්ගේ වරුණාව කියන්න ගිය මානගේගේ තටු මැකො කපයි මාතර – තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රැස්වීම්වලට සහභාගිවි කතා
3 days ago Tags #ceylonwire රු.කෝටි 3කට වැඩියෙන් වටිනා KG තොගයක් චාවකච්චේරියෙන් අල්ලයි නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (15) චාවකච්චේරි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 94.52ක් සන්තකයේ
3 days ago Tags #ceylonwire කොච්චර ෆේල් උණත් මෙන්ඩිස් ආයෙත් ඇතුළට – නවසීලන්ත සංචාරයට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් එරෙහිව තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා සංචිතය නම්කර ඇත. එම සංචිතයට
3 days ago Tags #ceylonwire කැරලි ගහන කතා පැතිරෙනවා – 21 වැනිදා රනිල් දින්නට පස්සේ රටේ ආරක්ෂාව තරකරනවා – මනූෂ(වීඩියෝ) ලබන 21 වැනිදාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස රටේ නීතිය හා සාමය ආරක්ෂා
3 days ago Tags #ceylonwire මාළිමාවේ බස් එකකට පහර දුන්නේ සජිත්ගේ සෙට් එකක්! – 8ක් අත්අඩංගුවට – සජබ නීතිඥයෝ ඇප ඉල්ලති සැප්තැම්බර් 13 වැනිදා මැතිවරණ රැලියකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අට දෙනෙකු පොලිසිය අත්අඩංගුවට
3 days ago Tags #ceylonwire සජිත්ගේ වේදිකාවට ගොඩවූ පුංචිනිලමේට හේෂා ඇතුළු පිරිසකගේ විරෝධය සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේ දී පෙරේදා (14) පැවැති ජන හමුවේ වේදිකාවට පැමිණි එක්සත් ජනතා