3 weeks ago Tags #ceylonwire පොඩි එකාව ඉස්කෝලෙට ගන්න අල්ලස් ගත් ප්‍රින්සිපල් නෝනා අල්ලයි රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තම රාජකාරී කරන පාසල තුළදීම අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. රුපියල් 150,000ක
3 weeks ago Tags #ceylonwire මෝටර් සයිකලෙන් යද්දී අකුණක් වැදිලා මැරිලා ඊයේ (07) සවස එරාවුර් ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු අතුරින් පසුපැදිකරු මියගොස් තිබේ. අකුණු සැර වැදීමෙන්
3 weeks ago Tags #ceylonwire කාලගුණේට වැඩ්ඩො හිඟයිලු – කට්ටියක් රට ගිහින්ලු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් රාජකාරි කාලගුණ විද්‍යාඥයන් සංඛ්‍යාවක් නොමැති බව අනාවැකි සහ පූර්ව අනතුරු ඇඟවීමේ නියෝජ්‍ය අධ්යක්ෂ එම්.එම්.පී. මෙන්ඩිස් හෙළිකරයි.
3 weeks ago Tags #ceylonwire කැප්ටන් එක්ක රණ්ඩුවෙලා මැච් එක මැද අල්සාරි යන්න ගිහිං(වීඩියෝ) පසුගිය බදාදා එංගලන්තයට එරෙහිව බ්‍රිජ්ටවුන් හි පැවති තුන්වැනි සහ අවසන් එක්දින තරඟයේදී මතභේදාත්මක ලෙස පිටියෙන් පිටතට පැමිණීම හේතුවෙන් බටහිර ඉන්දීය
3 weeks ago Tags #ceylonwire බිලියන 10කට පොලු තියා රටින් පැන්නා කියන ධම්මික ආපහු එද්දි කොටුවෙයි – පිළිගන්න එයාපෝර්ට් එකට ගිය සුරංගනීවත් අල්ලයි මැලේසියාවේ සිට අද උදෑසන මෙරටට පැමිණි ධම්මික කුමාර රණසිංහ නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු රුපියල් බිලියන 10කට අධික පිරමිඩ මුදල් වංචාවක්
3 weeks ago Tags #ceylonwire ඡන්දෙ නිසා දවස් දෙකක් ඉස්කෝල නිවාඩු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලුම පාසල් දින දෙකක කාලයක් වසාතැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුව
3 weeks ago Tags #ceylonwire මාස නමයකින් පඩි ගෙවල නෑ – චීන පොර්ට්සිටියේ විරෝධතා කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු සේවකයන් පිරිසක් පසුගිය මාස 9ක කාලය තුළ වැටුප් නොගෙවූ බව පවසමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
3 weeks ago Tags #Airport_and_Aviation_Services_(Pvt)_Ltd_(AASL) චීනය හදපු මත්තල ගුවන් තොටුපොළ ඉන්දු – රුසියා හවුල් ව්‍යාපාරයකට දෙන වැඩේ අවුල් වෙයි මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළේ කළමනාකාරිත්වය ඉන්දු රුසියා හවුල් ව්‍යාපාරයකට පැවරීමට පසුගිය ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද ක්‍රියාමාර්ගයට නීතිමය බාධාවන් එල්ලවීම
3 weeks ago Tags #ceylonwire “දන්නෙ නැත්නම් සීයාගෙන් අහන්න” – රනිල් ආණ්ඩුවට කියයි 2024-25 වසර තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය මධ්‍යස්ථ වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කර තිබුණද, එය 3% ක පමණ
3 weeks ago Tags #ceylonwire වාහනේට බඹරු ඇවිත් නවරත්නම් අරං ගිහිං යාපනයේ සිරුපිට්ටි ප්‍රදේශයේ පුද්ගලයකු බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට 6 දා රාත්‍රී ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. නවරත්නම්