රටේ සියලුම ජංගම දුරකථන ලියාපදිංචිය අනිවාර්ය කරයි – ජනවාරි 28ට කළින් ලියාපදිංචි නොවුණොත් ආයෙත් ඒ ෆෝන් එකෙන් ‘හලෝ’ කියන්න බෑ
සියලුම ජංගම උපාංග සඳහා අනිවාර්ය IMEI ලියාපදිංචි කිරීමේ ක්රමයක් ක්රියාත්මක කරන බව ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL)