2 weeks ago Tags #ceylonwire සිරකරුවන්ට ඡන්දෙ දාන්න බැරිවෙලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ සෙට් එක නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සුදුසුකම් ලත් සිරකරුවන්ට සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන්
2 weeks ago Tags #ceylonwire අන්තිමේ මානව හිමිකම් ගිහින් ආදිවාසියෝ කැලේට යන්න අවසර ගනිති වැදි ප්‍රජාවට විශේෂ හැඳුනුම්පත් නිකුත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම පියවර ගෙන ඇත්තේ වැදි ජනයාට වනාන්තරවලට ඇතුළු වී
2 weeks ago Tags #ceylonwire මහනුවර ශෙඩ් 5කට සංස්ථාව පෙට්‍රල් වෙනුවට ඩීසල් ගහලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැණිදෙනිය තොග ගබඩාවෙන් පෙට්‍රල් වෙනුවට ඩීසල් ඉන්ධන පිරවුම්හල් පහක පෙට්‍රල් ටැංකිවලට මුදාහැරීමෙන් එම ඉන්ධන පිරවුම්හල්
2 weeks ago Tags #ceylonwire අනවසරයෙන් හිටපු රාජ්‍ය ඇමැතිව වතු බංගලාවෙන් දොට්ට දමයි 1987 වසරේ සිට අනවසරයෙන් පදිංචිව සිටින ලිඳුල හෙන්ෆෝල්ඩ් වතුයායේ නිවසක් වතු බලධාරීන්ට ලබා දෙන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අධ්‍යාපන රාජ්‍ය
2 weeks ago Tags #ceylonwire අතේ තවත් කෑල්ලක් පොහොට්ටුවත් එක්ක ගිවිසුමක් ගහයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඊයේ ගිවිසුමක් අත්සන් කෙරිණි. පොදුජන පෙරමුණේ ජනාධිපති
2 weeks ago Tags #ceylonwire බස් දෙකක් හැප්පී 47ක් ඉස්පිරිතාලේ බිබිල, නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47ක් තුවාල ලබා ඇත. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, ඇඟලුම් කම්හලක
2 weeks ago Tags #ceylonwire එංගලන්තය සමග තෙවැනි ටෙස්ට් තරගය අද ඇරැඹේ – නැතුවම බැරි කුසල් මෙන්ඩිස් ආයෙත් කැඳවයි එංගලන්තය සමග අද ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ. කෙසේවෙතත් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ දඟපන්දු
2 weeks ago Tags #ceylonwire ක්‍රිකට් ටීම් එකේ මොළ හෝදන වැඩේ වෙන තැනකට අරගෙන යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ ආර්. ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇති ‘බුද්ධි මධ්‍යස්ථානය’ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය වෙත ගෙන ගොස්
2 weeks ago Tags #ceylonwire අනුර රනිල් සජීවී විවාදයට බෑ කියයි ඉදිරි ජනාධිපතිවරණය සැළකිල්ලට ගනිමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සජීවී විවාද මාලාවකට ප්රමුඛ ජනාධිපති අපේක්ෂකයන වන ජනාධිපති රනිල්
2 weeks ago Tags #ceylonwire නාමල්ට සපෝට් කරන රාජ්‍ය ඇමතිලා 4ක් ධූරවලින් ඉවත්කරයි ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඇමැතිවරු සිව්දෙනෙක් එම ධූරවලින් ඉවත්කර ඇත. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන්සේවා