2 weeks ago Tags #Beechcraft_King_Air අමෙරිකාව තෑගි දෙන ගුවන් යානය එන සතියේ ලංකාවට එයි එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කළ Beechcraft King Air 360ER ගුවන් යානය ලබන සතියේ ශ්‍රී ලංකාවට ලැබීමට
2 weeks ago Tags #ceylonwire කිවියන්ව පුහුණු කරන්න රංගන හේරත් යයි ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයකට සහ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියට පෙර නවසීලන්ත පුහුණු කිරීමේ කණ්ඩායම
2 weeks ago Tags #ceylonwire විදුලිය හා ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවා කරයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් විදුලිය හා ඉන්ධන සැපයීමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති රනිල්
2 weeks ago Tags #ceylonwire “ජෝන් කීල්ස් වගේ සමාගම් තමයි අද මාළිමාවට සහතික දෙන්නෙ” – පෙරටුගාමියෝ කියති ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇත්තේ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාව මිරිඟුවක් කරා ඇදගෙන යන ප්‍රතිපත්තියක් බව ජන අරගල සන්ධානයේ
2 weeks ago Tags #ceylonwire සිරකරුවන්ට ඡන්දෙ දාන්න විදිහක් හදන්නැයි මානව හිමිකම් කොමිසමෙන් උපදෙස් ඉදිරි මැතිවරණවලදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ
2 weeks ago Tags #ceylonwire මියන්මාර වහල් කඳවුරුවල සිටි තවත් 20ක් ලංකාවට මියන්මාරයේ සයිබර් වංචා කිරීමේ බලහත්කාර අපරාධ ක්‍රියාකාරකම් සඳහා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 20 දෙනෙකු යළි මෙරටට පැමිණ තිබේ. අද
2 weeks ago Tags #ceylonwire නාමල් හෙට ඉඳන් ගෙවල් ගාණෙ යන්න පටන් ගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ හෙට (07) උදසන සිට ගෙයින් ගෙට යෑමේ ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරන බව
2 weeks ago Tags #ceylonwire පෝට් සිටියේ ඩියුටි ෆ්‍රී කඩ නිල වශයෙන් විවෘත වෙයි කොළඹ වරාය නගරයේ අලුතින් ඉදිකරන ලද තීරුබදු රහිත ‘The Mall’ සාප්පු සංකීර්ණය නිල වශයෙන් විවෘත කර තිබේ. එම විවෘත කිරීම
2 weeks ago Tags #ceylonwire මුසම්මිල්ගේ ඌව ආණ්ඩුකාර ධුරය අනුර විදානගමගේට දෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අනුර විදානගමගේ පත් කර තිබේ. ඌව පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල්ගේ ඉල්ලා අස්වීමෙන්
2 weeks ago Tags #ceylonwire සංචාරක කර්මාන්තයට ටුවරිස්ට් ගයිඩ්ලා අඩු එක ලොකු ප්‍රශ්නයක් වෙලා බලපත්‍රලාභී සංචාරක මාර්ගෝපදේශකයන් සංඛ්‍යාව අඩුවීමේ ගැටලුව සමග ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පොරබදමින් සිටින බව නවතම දත්ත මගින් පෙනීගොස් තිබේ. එය