2 years ago නතාෂාගේ වීඩියෝ ප්‍රචාරය කළ බෘෘනෝ දිවාකරත් අත්අඩංගුවට ගනී නතාෂා එදිරිසුරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව SL-Vlog නම් යූ ටියුබ් (YouTube) නාලිකාවේ හිමිකරු වන බෘෘනෝ දිවාකර නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කිරීම පක්ෂග්රාහීයි, වැරදියි මෙරට රූපවාහිනී නාලිකා ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය(Rating system) නිවැරදි නොවන බවත් එය අක්‍රමවත් සහ පක්ෂග්රාහී බවත් රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී
2 years ago ජනපති බිල් ගේට්ස්ලා එක්ක කතාකළේ මොනවද? ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ(Bill and Melinda Gates Foundation) නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) කොළඹ ජනාධිපති
2 years ago මෛත්‍රී හිටගෙන හිටිවන කවි කියයි(වීඩියෝ) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පැවති විවාහ මංගල උත්සවයකදී පැරණි ක්‍රමයට හිටිවන කවියක් කියමින්, සිය කවි කීමේ හැකියාව ප්‍රදර්ශනය කරන
2 years ago පිටරටින් ගේන කරවල,හාල්මැස්සන් සහ පළතුරුවල ඊයම් හා ආසනික් මෙරටට ආනයනය කරන කරවල,හාල්මැස්සන් සහ පළතුරුවල බැර ලෝහ වන ඊයම් හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරයි.
2 years ago WISDEN IPL කණ්ඩායමට මතීෂ පතිරණත් නම්කරයි සුප්‍රකට විස්ඩන් සගරාව(WISDEN) විසින් නම් කර ඇති 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම සදහා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රිඩක මතීෂ පතිරණ
2 years ago වඩිවේල්ගෙන් සහ රාජිතගෙන් සජබ කරුණු විමසයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට පක්ෂය ගත් තීරණයට විරුද්ධව කටයුතු කිරීම
2 years ago ආගමික ආරවුල් ඇතිකරන අය ගැන ආරක්ෂක අමාත්‍යංශයත් සීරුවෙන් රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින, විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳ අවධානය යොමු වී ඇති
2 years ago ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ – මතිෂ, දිමුත් කැඳවයි ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 02 සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග්
2 years ago ගෝඨා නතරකළ සැහැල්ලු දුම්රිය යළි අරඹන්න කැබිනට් අනුමැතිය ජපාන රජයේ සහය ඇතිව ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ නමුත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී අවලංගු කරන ලද කොළඹ