නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දෙයි : බිමල් -ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා/ සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික/ නලින්ද – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය / සමන්ත -වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
බිමල් රත්නායක ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමති ලෙස දිවුරුම් දුන්නේය. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි දිවුරුම් දුන්නේ බුද්ධ