2 years ago ඉන්දු-ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයකට සුදානම් වෙයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක් ළඟදීම පවත්වන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. එවැනි ඒකාබද්ධ අභ්‍යාසයක්
2 years ago ගැටළු නිර්මාණය කරමින් ‘නෙස්ලේ ලංකා’ කොටස් වෙළෙඳපොළින් ඉවත්වෙයි නෙස්ලේ ලංකා සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළින් ඉවත් කිරීමට තීරණය කර ඇත. සමාගම ඊට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ, ‘සමාගම මූලික
2 years ago ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජපානයට ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) පිරිමි නැගී එන කණ්ඩායම ලබන සතියේ තරග පහකින් සමන්විත T20 තරගාවලියක් සඳහා ජපානයට පිටත්ව යෑමට නියමිතය.
2 years ago කොළඹ කොටස් හුවමාරුවට හරිත බැඳුම්කර හඳුන්වාදෙයි 2023 අප්‍රේල් 25 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ තුළ ප්‍රථමවරට හරිත බැඳුම්කර ලැයිස්තුගත කිරීම සහ වෙළඳාම්
2 years ago රටේ පාසල්වලින් 66%ක විද්‍යා විෂයන් නෑ මෙරට උසස්පෙළ සහිත පාසල්වලින් 65.75% ප්‍රමාණයක විද්‍යා විෂයන් නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී (කොප් කමිටුව) අනාවරණය වී
2 years ago ජූලි මාසයේ දී විදුලි බිල සංශෝධනය කරනවා – ඇමැති කංචන 2023 ජූලි මාසයේ දී විදුලි බිල සමාලෝචනයක් හා සංශෝධනයක් සිදුකෙරෙන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සඳහන් කරයි. ට්විටර්
2 years ago සාමණේර භික්ෂූන් අපයෝජන කිරීම ගැන මහානායක හිමිවරු ‘නින්දෙන් ඇහැරී’ පියවර ගතයුතුයි – සෝභිත හිමියෝ කියති සාමණේර භික්ෂූන් වහන්සේලාට විහාරස්ථානවලදී පහරදී අපයෝජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්, ‘නිදානොසිට අවදිවී’ වහාම පියවර ගන්නා ලෙස රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ
2 years ago මුදල් නැති නිසා ‘මග නැඟුම’ නතරකරයි ‘මග නැඟුම’ සහ ඊට අනුබද්ධ ආයතන හතරක් අත්හිටුවීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.
2 years ago නැවතත් කොවිඩ් පැතිරීමේ තර්ජනයක් නොමැති බවට GMOA කියයි රට තුළ නැවත වතාවක් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීමේ තර්ජනයක් නොපවතින නමුත්, වෛරසය සම්බන්ධ සෞඛ්‍ය අවදානම් සහ රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන්
2 years ago ගුරු හිඟයට පිළියම් ඉල්ලා පාර වසා සිසුහු උද්ඝෝෂණයේ බිබිල – ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් එම විද්‍යාලයේ සිසුහු අද(02) විරෝධතාවක නිරත වූහ.