2 years ago ආර්ථික කඩාවැටීමේ වගකීම ජනතාව මතට මාරු කිරීම සෙමෙන් නමුත් නිසැකවම, ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය යළි බලය තහවුරු කරගැනීමට පටන් ගෙන තිබේ. එහි ඉඟියක් වන්නේ මහාචාර්ය ජී.එල්.
2 years ago ජැක්සන් කෙමෙන් සුවය ලබනවා – බිරිඳ කුමාරි කියයි ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි කෙමෙන්ට සුවය ලබමින් සිටින බව ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ ප්‍රකාශ කරයි. ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇය
2 years ago ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07කට ස්ථාන මාරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07කට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි, මහජන
2 years ago ජනතා විමුක්ති පෙරමුණ මිනිස් ජාවාරමට සම්බන්ධයි – මනූෂගෙන් චෝදනා ජනතා විමුක්ති පෙරමුණ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට ආණ්ඩුව චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් අන්තර්ජාතික මිනිස් ජාවාරම් කණ්ඩායම්වල දේශීය
2 years ago සුමාත්‍රාවේ ප්‍රබල භුකම්පනයක් අද(25) අලුයම ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්රිත බටහිර වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ රික්ටර් මාපක 7.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදු විය.
2 years ago ජනාධිපතිවරණයට රනිල් ආවොත් මම බොක්කෙන් වැඩ – ප්‍රසන්න රණතුංග ඉරිදී ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් ඔහුට පූර්ණ සහාය පළ කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති
2 years ago සජිත්ගේ නායකත්වයෙන් තවත් සන්ධානයක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් තවත් නව සන්ධානයක් පිහිටුවීමට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකඟ වූ බව, විපක්ෂයේ ප්‍රධාන
2 years ago ආර්ථික අර්බුදය නිසා මේ වසරේ සියදිවි නසාගැනීම් වැඩිවේවි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ රටේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව සැළකිව යුතු ලෙස ඉහළ යා හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ විශේෂඥ
2 years ago හම්බන්තොටට කිට්ටුව මුහුදේ භූකම්පනයක් හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූ-කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම්
2 years ago නෙළුම් කුළුණේ ‘නෙළුම’ ගලවන්න යයි කොළඹ නෙළුම් කුළුණේ නමින් “නෙළුම්” ඉවත් කර එහි නම “කොළඹ කුළුණ” ලෙස වෙනස් කිරීමට රජය සුදානම් වන බව වාර්තා සඳහන්