2 years ago මාසෙකට කුකුළු පැටව් 5000ක් ඌරන්ට කන්න දීලා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල මාසයකට පිරිමි කුකුළු පැටවුන් 5000කට ආසන්න
2 years ago මන්ත්‍රී අලි සබ්රි හය වතාවක් හොර බඩු ගෙනැල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. රහීම් අලි සබ්රි මීට පෙර අවස්ථා හයකදී පමණ කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධි ආකාරයෙන්
2 years ago ඉතාලියේදි යුපුන්ට දෙවැන තැන ඉතාලියේ පැවැත්වෙන සැවෝනා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ මළල ක්‍රිඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශුර යුපුන්
2 years ago රනිල් ආයෙත් දුම්රිය ‘සැහැල්ලු’ කරන්න යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන සංචාරය අතරතුර දී මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව
2 years ago ආණ්ඩුව මාව බේරගත්තෙ නැති නිසා විරුද්ධව ඡන්දේ දුන්නා – අලි සබ්රි කියයි හොර රහසේ රට තුළට රත්රන් රැගෙන ආවේ තමන් නොවන බවත්, වෙනත් පුද්ගලයකු කරන ලද වරදකට තමාට දඩ ගෙවීමට සිදුවූ බවත්
2 years ago ක්‍රිකට් පුහුණුකරන්න කැමති ලලනාවෝ එන්න – ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධනා කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කාන්තාවන් සදහා ක්‍රිකට් පුහුණුකරු පාඨමාලාවක් ආරම්භ කර තිබේ. ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ සහ දිවයින පුරා
2 years ago ආණ්ඩුවේ ඔළුගෙඩි ගාණ 123ට බහී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව අද(24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
2 years ago තැපෑලෙන් රු.මිලියන 34ක ‘කුෂ්’ ඇවිත් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මෙරටට රැගෙනවිත් තිබූ “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝ 3.475 ක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. පසුගිය
2 years ago පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් අඩුවෙයි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
2 years ago කැනඩාවේ දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකෙරේ යුද්ධයේදී ශ්‍රී ලංකාවේ දෙමළ සිවිල් වැසියන් සමූලඝාතනය කළ බව පවසමින්, කැනඩාවේ වෙසෙන දෙමළ ප්‍රජාව විසින් ඔවුන් සිහිපත් කිරීම සඳහා ස්මාරකයක්