2 years ago ඩෙල්ෆ්ට් දූපතේ පස්දෙනෙක් කපාකොටා මරාදමයි යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු ඝාතනය කර ඇත. මෙම පුද්ගලයන්ට තියුණු ආයුධවලින් පහරදී, මාරාන්තික තුවාල සිදු කර
2 years ago අකුරණ බෝම්බ කතාව බොරුවක්, සැකකරු ඇල්ලුවා – පොලිසිය අකුරණ ප්‍රදේශයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට පොලිසියට සාවද්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයා අද (අප්‍රේල් 22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් රු.බිලියනයක් වෙන්කරනවා – ජනපති ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධිය(Artificial Intelligence (AI)) සංවර්ධනය කිරීම වෙනුවෙන් ලබන වසරේ රුපියල් බිලියනයක මුදලක් වැයකිරීමට තමන් කටයුතු කරන බව ජනාධිපති
2 years ago රට මාව දේශපාලනයට ඉල්ලනවා – ජනක රත්නායක රට තුළ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් තමාට දේශපාලනයට පැමිණීම පිළිබඳව සළකා බැලීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා
2 years ago කාණුවකට වැටී ස්පාඤ්ඤ ජාතිකයෙක් මරුට යතුරුපැදියකින් පැමිණි ස්පාඤ්ඤ ජාතික සංචාරකයෙකු අහංගම නගරයේදී මාර්ගය අයිනේ වැසි ජලය බැස යන කාණුවකට වැටී මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගාල්ල
2 years ago මස 11කට පසුව උද්ධමනය 50%න් පහළට මාස 11කට පසුව මෙරට උද්ධමනය 50% සිමාවෙන් පහළට පැමිණ තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව
2 years ago දූෂිත ඖෂධයක් නිසා ඇස් රෝහලේ සැත්කම් නතරවෙලා – GMOA රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන දූෂිත ඖෂධයක් හේතුවෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නතර වී ඇති බව රජයේ වෛද්‍ය
2 years ago සිසුවෙකුට පහරදුන් ගුරුවරු තිදෙනෙක් අත්අඩංගුවට මහඔය, කැකිරිහේන ප්‍රදේශයේදී 19 හැවිරිදි සිසුවෙකුට පහරදුන් බව කියන පාසල් ගුරුවරුන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමෙන් දරුවා රෝහල්ගත කර
2 years ago පන්සලට පුජාකළ ඇත්දළ ලොකු හාමුදුරුවෝ ලක්ෂ 50කට විකුණන්න හදලා විහාරස්ථානයකට පූජා කරන ලද ඇත් දළ යුගලය ජාවරම්කරුවන් මාර්ගයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලකට විකිණීමට සැලසුම් කල බව කියන විහාරාධිපති
2 years ago යේමනයේ තෙරපීමකින් 80ක් මරුට යේමන් අගනුවර වන සනා හි පාසලක රාමදාන් සමය වෙනුවෙන් පැවති ආධාර බෙදාදීමේ වැඩසටහනක් අතරතුර සිදුවූ තෙරපුමකින් අවම වශයෙන් පුද්ගලයන් 80