2 years ago මහජන විරෝධතාවයේ ප්රජාතන්ත්රවාදී අයිතිය තහවුරු කිරීම තාවකාලිකව වන නමුත් ආණ්ඩුව සිය ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉවත් කර ගෙන ඇත. ප්‍රතිසංස්කරණ යෝජනා ඊට ඉදිරිපත් කිරීම සඳහා තවත්
2 years ago සජිත්ගේ ඉල්ලීමට ජනපති නව මහ බැංකු පනත් කෙටුම්පත කල්දමයි ලබන බ්‍රහස්පතින්දා (11) විවාදයට ගැනීමට නියමිත මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද එකඟ වූ බව
2 years ago රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු පහසුකම හඳුන්වාදීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල
2 years ago ප්රචණ්ඩ ක්‍රියා නැවැත්වීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන – ඇමැතිවරු ජනපතිගෙන් ඉල්ලති මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්රචණ්ඩ ක්‍රියා නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඇමැති මණ්ඩලය විසින්
2 years ago ඉදිරි ජනාධිපතිවරණයට සජබෙන් අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(08) විපක්ෂ නායක කාර්යාලයේ
2 years ago CIDයට එරෙහිව සිසුන්ගේ පෙත්සම විභාගයට අවසර නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට බලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් සිව්දෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට
2 years ago විදුලිය ගාස්තුව සියයට 20කින් අඩුකළ යුතුයි – මහජන උපයෝගීතා කොමිසම විදුලිය ගාස්තුව සියයට 20කින් පහළ දැමිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති ජනක රත්නායක නිවේදනයක්
2 years ago 2022දී රජයේ ණය බිලියන 10,000කින් වැඩිවෙලා 2021 වසර අවසානයට සාපේක්ෂව, මධ්‍යම රජයේ නොපියවූ ණය 2022 වසර අවසානයේ දී රුපියල් බිලියන 10,000කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී
2 years ago එක්සත් ජාතික පාක්ෂිකයන්ට ආණ්ඩුකාර තනතුරු ලැබේවි – නවීන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව පළාත් ආණ්ඩුකාරවරුන් ලෙස එක්සත් ජාතික පාක්ෂිකයන් කිහිපදෙනෙකු පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව හිටපු ඇමැති
2 years ago ලංවිම සහ තෙල් පෞද්ගලිකකරණයට සජබ විරුද්ධ වෙයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ව්‍යවසාය විකිණීමට හෝ පෞද්ගලිකකරණය කිරීමට