2 years ago පොල් ගෙඩි 10ක් හොරකම් කළාට වසර 10ක අත්හිටවූ සිරදඬුවමක් දිවුලපිටිය ප්‍රදේශයේ වත්තකට අනවසරයෙන් ඇතුළු වී පොල් ගෙඩි 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා අත්හිටවූ සිරදඬුවම් නියම
2 years ago අලි සබ්රිට මොනවහරි කරන්න – මන්ත්‍රීවරු කථානායකට කියති නීති විරෝධී ලෙස මෙරටට රත්රන් සහ ජංගම දුරකථන රගෙන ඒමේදී රේගුවට හසුව, දඩ මුදලකට යටත් කරන ලද අලි සබ්රි රහීම්
2 years ago චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නෑ – ජනපති අවධාරණය කරයි චීනයේ එක් තීරයක්-එක් මාවතක් වැඩසටහනේ කොටස්කරුවකු වුවද, ශ්‍රී ලංකාවට චීනය සමග කිසිදු ආරක්ෂක එකඟතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
2 years ago මාසෙකට කුකුළු පැටව් 5000ක් ඌරන්ට කන්න දීලා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව ගොවිපොළවල මාසයකට පිරිමි කුකුළු පැටවුන් 5000කට ආසන්න
2 years ago මන්ත්‍රී අලි සබ්රි හය වතාවක් හොර බඩු ගෙනැල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. රහීම් අලි සබ්රි මීට පෙර අවස්ථා හයකදී පමණ කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධි ආකාරයෙන්
2 years ago ඉතාලියේදි යුපුන්ට දෙවැන තැන ඉතාලියේ පැවැත්වෙන සැවෝනා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ මළල ක්‍රිඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශුර යුපුන්
2 years ago රනිල් ආයෙත් දුම්රිය ‘සැහැල්ලු’ කරන්න යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන සංචාරය අතරතුර දී මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව
2 years ago ආණ්ඩුව මාව බේරගත්තෙ නැති නිසා විරුද්ධව ඡන්දේ දුන්නා – අලි සබ්රි කියයි හොර රහසේ රට තුළට රත්රන් රැගෙන ආවේ තමන් නොවන බවත්, වෙනත් පුද්ගලයකු කරන ලද වරදකට තමාට දඩ ගෙවීමට සිදුවූ බවත්
2 years ago ක්‍රිකට් පුහුණුකරන්න කැමති ලලනාවෝ එන්න – ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධනා කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කාන්තාවන් සදහා ක්‍රිකට් පුහුණුකරු පාඨමාලාවක් ආරම්භ කර තිබේ. ක්‍රිකට් ක්‍රිඩාවේ නිරත වූ සහ දිවයින පුරා
2 years ago ආණ්ඩුවේ ඔළුගෙඩි ගාණ 123ට බහී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව අද(24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.