2 years ago Tags #ceylonwire ගෑස් සිලින්ඩරයක් රු.204කින් බස්සයි අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින් අඩු කරන බව ලිට්රෝ ලංකා සමාගම සඳහන්
2 years ago Tags #ceylonwire දවස් 14 ඇතුළත සමාගම් හිඟ බදු නොගෙව්වොත් ලංකාවටම අරක්කු නෑ පසුගිය සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා හිඟ බදු ගෙවීමට ලබා දී ඇති දින 14ක
2 years ago Tags #ceylonwire සුපිරි මන්දිරය නිසා නේමාර් ද සිල්වාට ඩොලර් මිලියන 3.33ක දඩයක් ගිනිකොනදිග බ්‍රසීලයේ වෙරළබඩ මන්දිරයක් ඉදිකිරීමේදී පාරිසරික නීති කඩ කිරීම සම්බන්ධයෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ද සිල්වාට රියායි මිලියන 16ක එනම්
2 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ඉල්ලා බුස්සේ හිරකාරයෙක් වතුර ටැංකිය උඩට නැගලා මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (03) සවස සිට බන්ධනාගාරයේ ජල ටැංකිය මත නැග සිටින බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
2 years ago Tags #ceylonwire සිම්බාබ්වේ ‘සිම් ඇෆ්රෝ T10’ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පහක් සිම්බාබ්වේ රාජ්‍යය විසින් පළමුවරට සංවිධානය කරන T10 ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකු සහභාගී වීමට නියමිතය. ඊයේ දිනයේ
2 years ago Tags #ceylonwire විනිසුරු නිවසේ බඩු ඉස්සූ සේවකයා දැලේ අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ නිවසේ භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයකු අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම විනිසුරුවරයාගේ නිවසේ සේවකයෙක් ලෙස
2 years ago Tags #ceylonwire වික්ටර් හියුගෝ කිඹුලියක අත ගනී තම ජනතාවට වාසනාව ගෙනෙන බවට විශ්වාස කෙරෙන සම්ප්‍රදායික උත්සවයකදී කිඹුලියක (ඇලිගේටර් වර්ගයේ ගැහැණු සතෙක්) සමඟ මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් විවාහ වී තිබේ.
2 years ago Tags #ceylonwire සෙල්ෆියක් නිසා තරුණියක් ගඟේ යයි අත්තනගලු ඔයේ දිය නෑමට ගිය 20 හැවිරිදි තරුණියක් සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී බෑවුමකින් ලිස්සා ගඟට වැටීමෙන් අතුරුදන්ව ඇතැයි පොලිසිය සඳහන්
2 years ago Tags #ceylonwire අනුර කුමාර ඕස්ට්‍රේලියාවට ‘බිස්නස් ක්ලාස්’ ගියපු එකෙන් රෝහිතට රිදිලා (වීඩියෝ) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය දා ගුවන් යානයක ව්‍යාපාරික පංතිය භාවිත කරමින් ඕස්ට්‍රේලියාවට යෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire පොලිස්පතිගේ අඩුව නිලන්ත ජයවර්ධන පුරවයි පුරප්පාඩුව පවතින පොලිස්පති තනතුරට අදාළව නාමයෝජනා හෝ වෙනත් තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තවමත් දැනුම් දී නොමැති නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති