2 years ago Tags #ceylonwire දැවැන්ත ඉන්දීය සංචාරක සමුළුවක් කොළඹදී ඇරඹෙයි වසර 18 ක විරාමයකින් පසු ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ (TAAI) සම්මේලනය අද (06) සිට ජූලි 09 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට
2 years ago නතාෂා ගැන ෆේස්බුක් සටහනක් චින්තන ධර්මදාස නතාෂා ගැන සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත. “දවසක් හෝ හිරගෙදර සිටිය යුතු නැති ඇය මාසයකට වැඩි
2 years ago Tags #ceylonwire භික්ෂුවක් පොලිසිය සමග ගැටෙන වීඩියෝවක් මන්ත්‍රීවරයෙක් එළියට දායි (වීඩියෝ) මඩකලපුව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් පොලිසිය සමග ගැටුමක් ඇතිකරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්, දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලෙමේන්තු මන්ත්‍රී ශානකියන්
2 years ago Tags #ceylonwire දවස් දෙකට විදුලිය විසන්ධිවීම් 50,000ක් සිදුවෙලා (වීඩියෝ) අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (05) සහ අද (06) විදුලිය බිඳවැටීම් 14,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම බිඳවැටීම්
2 years ago Tags #ceylonwire රට බංකොලොත් වෙච්ච හැටි හොයන වගකීම පොහොට්ටුවේ ලේකම්ට බාරදෙයි රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති ආකාරයට රට මූල්‍ය බංකොලොත්භාවයට පත්වූයේ කෙසේදැයි සොයාබැලීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire අයිතිකාරයෙක් නැති ‘මල්වානේ මන්දිරය’ රජයට පවරගෙනලු මතභේදයට තුඩු දී ඇති ‘මල්වාන මන්දිරය’ මේ වන විට රජයේ දේපළක් බවත්, රාජ්‍ය දේපළක් බව නොදැන අරගල කාලයේදී එය ගිනිතබා
2 years ago Tags #ceylonwire කදුළු සලමින් තමිම් ඉක්බාල් ක්‍රිකට් පිටියට සමුදෙයි බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමිම් ඉක්බාල් වසර 16 ක අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදුන්නේය. ඇෆ්ගනිස්තානය සමග ඊයේ පැවැති තරගය නිමාවීමෙන්
2 years ago Tags #ceylonwire ටාලියා කැලිෆෝනියා යොවුන් රූ රැජිණ ලෙස කිරුළු පළඳී පෙරළිකාර ජයග්‍රහණයක් සමඟින්, දක්ෂ හා උද්යෝගිමත් ශ්‍රී ලාංකික-ඇමරිකානු යෞවනියක් වන ටාලියා පීරිස්, 2023 වසරේ කැලිෆෝනියා ‘ටීන් යූඑස්ඒ'(Miss California Teen USA
2 years ago ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වඩාත් සාධාරණීකරණය කිරීමට වගවීම අවශ්‍ය වේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ (DDR) වැඩපිළිවෙල සඳහා මන්ත්‍රීවරුන් 122 දෙනකු පක්ෂවද, 62 දෙනකු විපක්ෂවද ඡන්දය ලබාදීම සහ 40 දෙනකු ඡන්දය
2 years ago Tags #ceylonwire ජූලීලා රනිල්ව බලන්න වයිස්රෝයි එකේ නුවරඑළි ගියේ මෙහෙමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පසුගියදා අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනක් සඳහා