බලෙන් අල්ලාගෙන සිටි සුඛෝපභෝගී නිවෙසකින් ගලගොඩත්තේ භික්ෂුව දොට්ට දායි – අයිතිකාර කාන්තාවට තර්ජනය කර එළවලා
කාන්තාවකට හිමිකාරීත්වය තිබියදී බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10ට අධික වටිනාකමින්