1 year ago Tags #ceylonwire පඬුකරඳ ගසේ රහස හෙළිවෙයි ගම්පහ දාරළුවේ පඬුකරඳ ගස (කෲඩියා සෙලනිකා) ඉවත් කළේ කැබිනට් අනුමැතියෙන් බව ඇමැති බන්දුල ගුණවර්ධන අද(11) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය
1 year ago Tags #ceylonwire නයිජීරියානුවෙක්ට මරණ දඬුවම – තවත් රට 07ක් අවුරුදු10ක් ඇතුළට කොකේන් කිලෝග්‍රෑම් 1.74ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයකුට කොළඹ මහාධිකරණය මරණ දණ්ඩනය නියම කර ඇත. මේ අතර 2020 වසරේදී අයිස්
1 year ago Tags #ceylonwire පොලිස් නෝනා මහත්තයා එක්ක පොලිසියේදී ගුටි කෙළියක පොලිස් ස්ථානය තුළ ගුටිබැට හුවමාරුවක නිරත වූ පොලිස් කොස්තාපල්වරියක සහ ඇයගේ සැමියා අහංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරිය
1 year ago Tags #ceylonwire තවත් රාජ්‍ය සමාගම් 04ක කොටස් විකුණන්න කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හොල්ඩින්ග්ස් (පෞද්ගලික) සමාගම, හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම සහ ලිට්‍රො ගෑස් ලංකා සමාගම යන රජයට අයත්
1 year ago Tags #ceylonwire වතු සමාගම් මිලියන 700ක් EPF ගෙවිල්ල පැහැර හැරලා වතු සමාගම් කිහිපයක් විසින් සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් පැහැර හැර ඇති බවත්, ඒ හේතුවෙන් ගෙවීමට විශාල හිඟ මුදලක් ඇති
1 year ago Tags #ceylonwire මෛත්‍රීට තව එක දවසයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසට 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීමට ලබාදී තිබූ කාලය තව
1 year ago Tags #ceylonwire පාසල් දරුවකුට ලිංගික අතවර කළ පාදිලි රටින් පනින්න සුදානම් ! 15 හැවිරිදි පාසල් දරුවකුට වසරකට ආසන්න කාලයක් වරින් වර ලිංගික අතවර කළ බව කියන මාරවිල ප්‍රදේශයේ දේවස්ථානයක පැවිදි පූජකවරයකු අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ ලොක්කෙක් ලංකාවේ දී අසනීප වෙයි ඉන්දියාවේ ප්රමුඛ පෙළේ විද්‍යාඥයෙක් මෙන්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සැකසීමේ වගකීම දරන ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO)හි හිටපු සභාපති සහ පද්ම
1 year ago Tags #ceylonwire බෙහෙත්වල හොඳ නරක බලන්න වහාම රසායනාගාරයක් ඕනෑ – වෛද්‍ය විශේෂඥයෝ පෙන්වාදෙති ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට උසස් තත්ත්වයේ රසායනාගාරයක් නොමැතිවීම හේතුවෙන් වෙළෙඳ පොළට බාල තත්ත්වයේ ඖෂධ ගලාඒම නිසා ඇතැම් අවස්ථාවල රෝගීන් ජීවිතක්ෂයට
1 year ago Tags #ceylonwire ලංකා අත්අඩංගුවේ සිටින තමිල්නාඩු ධීවරයන් නිදහස් කර දෙන්න – ස්ටාලින් ඉන්දීය මහ ආණ්ඩුවෙන් ඉල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩුවේ ධීවරයන් 15 දෙනකු අත්අඩංගුවට ගැනීම සහ ඔවුන්ගේ යාත්‍රා රාජසන්තක කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩුවේ ප්‍රධාන ඇමැති