2 years ago හම්බන්තොට තෙල් පිරිපහදුවකට රටවල් රැසකින් ඉල්ලීම් යෝජිත හම්බන්තොට නව පිරිපහදුව ඉදි කිරීම සඳහා සමාගම් 07ක් අභිලාෂය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලි බල සහ
2 years ago කිරි නිෂ්පාදනය වැඩිකරන්න ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවේ බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන ක්ෂේත්රය යළි නඟා සිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට ඉන්දීය රජය තීරණය කර
2 years ago බ්ලින්කන් ත්‍රීවිලරයට බසී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නවදිල්ලියේදී ත්‍රිරෝද රථයකින් ගමන් කිරීම විශාල අවධානයකට පසුගිය සතියේ ලක්වූ සිදුවීමක් විය. G20 විදේශ
2 years ago දේශීය ආදායම් පනත යළි සංශෝධනය කෙරේ දේශීය ආදායම් පනත සංශෝධන කිරීම සඳහා සකස්කළ පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. එමඟින් 2017 අංක 24 දරණ
2 years ago නිරුවත් ඡායාරූප පෙන්නා ලක්ෂ 26ක් ගරලා රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර රුපියල් ලක්ෂ 26 කට
2 years ago විජේයිගේ වරිසු අන්තර්ජාලය කළඹයි තලපති විජේයි රඟන Varisu චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මේ වන විට අන්තර්ජාලය කළඹා තිබේ. එම වීඩියෝව නිකුත් කර පැය දෙකක්
2 years ago ඉන්දියාවේ නාටු නාටු ඔස්කාර් දිනයි අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි රඟහලේ පැවැති 95 වන ඔස්කාර් සම්මාන උළෙලේදී ඉන්දීය ගීතයක් වසරේ හොඳම ගීතය ලෙස සම්මානයට පාත්‍ර
2 years ago රුපියලේ අගය 14%කින් වැඩිවෙයි ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ මාර්තු 10 වන දින දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 14කින් අතිප්‍රමාණය
2 years ago ප්‍රේෂණ තවදුරටත් ඉහලට විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් 2023 වසරේ මුල් මාස 02 තුළ දී මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 844.9
2 years ago ඇෆ්ගන් ප්‍රහාර නිසා පාකිස්ථාන සොල්දාදුවන් 400ක් මැරිලා ඇෆ්ගනිස්ථාන අන්තවාදී ප්‍රහාර හේතුවෙන් 2013-2023 අතර වසර 10 ක පමණ කාලයේ පාකිස්ථාන සොල්දාදුවන් පොලිස් භටයින් රෙන්ජර්වරුන් 400ක් පමණ ඝාතනයවී ඇති