1 year ago Tags #ceylonwire ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන තහනම් කිරීමට රජය සූදානම් වෙයි සියලුම රාජ්‍ය නොවන සංවිධාන (NGO) රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇති බව මහජන
1 year ago Tags #ceylonwire ජලය සොයා ආ ගැබ්බර කෙනර වැව් ඉස්මත්තේ මියයයි(වීඩියෝ) කන්තලේ වැව් ඉස්මත්තේදි ඊයේ සවස මෙම වන කෙනර මියගොස් ඇත. වයස අවුරුදු 30 ක් පමණ වන මෙම කෙනර කුමන හේතුවක්
1 year ago Tags #ceylonwire අපි හොරකං කරපුවා මෙන්න ගන්න – ලන්දේසි ලේකම් කියයි(වීඩියෝ) වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රාජමාලිගාව වටලන අවස්ථාවේ දී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම මෙරට කෞතුක භාණ්ඩ රැගෙන ගොස් ඇති
1 year ago Tags #ceylonwire චීන පර්යේෂණ නැව් පෝලිමට එයි – ජනවාරියේ තවත් එකක් එවන්න අවසර ඉල්ලයි ආන්දෝලනයට තුඩුදී ඇති චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යැන් 6 (Shi Yan 6) වෙත ඔක්තෝබර් මාසයේදී මෙරටට පැමිණීමට අවසර ලබාදීමට
1 year ago Tags #ceylonwire කැබිනට් ඇමැතිවරු ගැන රාජ්‍ය ඇමැතිලාගෙන් ජනපතිට පැමිණිලි අදාළ කැබිනට් ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් තමන් ඇතුළු රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකුට සිය යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට බාධා එල්ල වී ඇති බව
1 year ago Tags #ceylonwire ඉන්දීය බුකීකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පාතාල නායකයකු වන ඩාවුඩ් ඊබ්රාහිම්ගේ සහාය ඇතිව අන්තර්ජාලය හරහා විවිධ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර පවත්වාගෙන ගිය සහ රට පුරා ආරක්ෂක
1 year ago Tags #ceylonwire සුධර්මා නෙත්තිකුමාරගේ ගෘහ සේවිකාවගේ ඝාතනය – සැකකාර පොලිසියේ 03ක් අධිකරණයට ඉදිරිපත් කරන්න සූදානම් ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ රාජ්කුමාරි නම් ගෘහ සේවිකාවකගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝගයට අනුව,
1 year ago Tags #ceylonwire ජේවීපී එකත් එක්ක දාපු ඩීල් ටිරාන් හෙළිකරයි තමා ජනතා විමුක්ති පෙරමුණ සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අනාවරණය කළේය. දේශපාලන කටයුතු සිදුකරමින්, එහි සිට
1 year ago Tags #ceylonwire සෙන්දිල්ගේ බොරලුකන්ද තහනම විරෝධතා පවත්වා ඉවත්කර ගනිති(වීඩියෝ) ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් තහනම් ලෙස නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් ත්‍රීකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගය වහා
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික පාපන්දු තහනම ඉවත් කෙරෙයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. 2023 වසරේ ජනවාරි 21 වන