1 year ago Tags #ceylonwire ක්‍රිකට් ලෝක කුසලානයේ ටිකට් විකිණීමේ තවත් අදියරක් හෙට ඇරඹේ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ගුවාති සහ තිරුවනන්තපුරම්හි පැවැත්වෙන ඉන්දීය කණ්ඩායමේ පුහුණු තරඟ සඳහා ප්‍රවේශපත්‍ර හෙට සිට අලෙවි කිරීම ඇරඹේ.
1 year ago Tags #ceylonwire යන්න කියපු කතා මම දන්නේ නෑ… මට නිල නිවසේ ඉන්න කිව්වේ මානව හිමිකම් කොමිසම – චන්න ජයසුමන කියයි සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේ තමාට ලබාදුන් නිල නිවස බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට එල්ල වන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire ආසියානු කුසලානයට ඔන්න මෙන්න කියා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 2023 එක්දින ආසියානු කුසලානයට සහභාගී වීමට 15 දෙනකුගෙන් යුත් සංචිතය නම්කර ඇත. කණ්ඩායමේ නායකත්වය
1 year ago Tags #ceylonwire රාජ්කුමාරිගේ ඝාතනයට අත්අඩංගුවට ගත් SI රිමාන්ඩ් – පොලිසියේ තවත් පිරිසක් සොයා විමර්ශන වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ චිත්‍රපට නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ රාජ්කුමාරිගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ
1 year ago Tags #ceylonwire ආයෙත් ජනාධිපති වෙන්න මගේ අකමැත්තක් නැහැ – මෛත්‍රිපාල කියයි ජනාධිපති ධූරයේ තවත් වරක් කටයුතු කිරීමට තමාට විශ්වාසයක් ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලන සමයෙන්
1 year ago Tags #ceylonwire ලංකාවේ බලශක්ති අයිතිය තවදුරටත් චීනයට දෙන්න යෝජනා මෙරට බලශක්ති ක්ෂේත්රයේ ආයෝජන අවස්ථා ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ චීන වාණිජ මණ්ඩලයේ සමාගම් වෙත අද (29) ඉදිරිපත් කර ඇත.
1 year ago Tags #BRICS අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිසා G 20 සමුළුවට පුටින් ඉන්දියාවට එන්නේ නෑ නවදිල්ලියේ පැවැත්වෙන G 20 සමුළුවට රුසියාව නියෝජනය කරමින් පැමිණෙන්නේ විදේශ ඇමැතිවරයා බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට දුරකථන
1 year ago Tags #ceylonwire කෙහෙළිය බේරගන්න ආණ්ඩුවේ මන්ත්රීලාට පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කරයි ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැප්තැම්බර් පළමු පාර්ලිමේන්තු සතිය තුළ දිවයිනේ රැඳී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය ඇමැති කෙහෙළිය
1 year ago Tags #ceylonwire බන්දුලගෙන් විදුලි බස් 150ක තවත් බිස්නස් යෝජනාවක් බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයට යෙදවීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස්රථ 50ක්
1 year ago Tags #ceylonwire බද්දක් ඉවත් කරන්න කැබිනට් අනුමැතිය ලැබෙයි වැට් බදු ආපසු ගෙවීමේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අපනයනකරුවන්ට ලබා දී ඇති යෝජනා ක්‍රමයක් වන SVAT අහෝසි කිරීම සඳහා, එකතු