1 year ago Tags #ceylonwire නඩු නොදාන්න 25,000ක අල්ලස් ඉල්ලූ පොලිසියේ දෙකක් කොටු රථවාහන වරදකට නඩු නොදමන බව පවසා අල්ලස් මුදල් ලබාගත් පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාවේ
1 year ago Tags #ceylonwire කාසියේ වාසිය බංග්ලාදේශයට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ කසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ප්‍රවාහනයටම හදපු කැබ් එකක් සහ ලක්ෂ 150ක් එක්ක යාපනයේ 05ක් මාට්ටු ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ පසුගිය අගෝස්තු මස 29 සහ 30
1 year ago Tags #ceylonwire දිනපතා පරිසරයට ලන්ච් ෂීට් ලක්ෂ 16ක් එකතුවන බව හෙළිවේ දෛනිකව පරිසරයට ලන්ච් ෂීට් ලක්ෂ 15 – 16 අතර ප්‍රමාණයක් පරිසරයට මුදා හරින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස්
1 year ago Tags #ceylonwire ටිරාන්ට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න පොහොට්ටුව සූදානම් වෙයි රට තුළ සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමට නොහැකි වුවහොත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ශ්‍රී
1 year ago Tags #ceylonwire සයිනොපෙක් ෂෙඩ් එක විවෘත කරන්න ඛනිජතෙල් සංස්ථාවෙන් අනුග්‍රහය ලබාදෙයි(වීඩියෝ) චීනයේ සයිනොපෙක් සමාගම විසින් පවරාගනු ලැබූ පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කිරීමේ උත්සවයේ ප්රචාරක කටයුතු මෙහෙයවා ඇත්තේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ
1 year ago Tags #ceylonwire බොරුවට VVIP විදිහට රඟන අයගේ වැඩිපුර ආරක්ෂාව ගලවන්න පොලිසිය සූදානම් වෙයි තර්ජන තක්සේරු කිරීම් මත පදනම්ව පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාව සපයා ඇති ඇතැම් පුද්ගලයන් තමන් ඉතා වැදගත් පුද්ගලයන් (VIP) ලෙස පෙන්වීමට
1 year ago Tags #ceylonwire හොර බඩු අහුඋණොත් අනිවාර්යයෙන් විනාශ කරනවා – රේගුව පසුගිය දිනෙක විනාශයට පත්කරන ලද ආනයනික භාණ්ඩ බුද්ධිමය දේපළ පනත හා රේගු ආඥා පනතේ අදාළ නීති රීති උල්ලංඝනය කරමින් ගෙන්වන
1 year ago Tags #ceylonwire සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වැනි සංවත්සරය උත්කර්ෂවත්ව සමරයි ශ්‍රී ලාංකේය වාණිජ වන වගා ක්ෂේත්රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වැනි සංවත්සරය අභිමානයෙන්
1 year ago Tags #ceylonwire ‘ආගමික අපහාස’ ගැන පරීක්ෂණ පැවැත්විය යුතු බව මහානාහිමිවරු අවධාරණය කරති බුදුදහමට සහ බුද්ධ ශාසනයට විවිධ පාර්ශ්ව විසින් සිදුකරන ලදැයි කියන අපහාසාත්මක ක්‍රියාවලට පසුව එම පාර්ශවයන් සමාව අයැද සිටියද, ඒ සම්බන්ධයෙන්