1 year ago Tags #ceylonwire නව නිර්මාණ එළිදැක්වූ පිය-පුතු දෙපළ අත්අඩංගුවට ගම්පහ දිස්ත්‍රික්කයේ කල්එළිය ප්‍රදේශයේ ඩන්කන් මාවතේ කාර්මාන්ත ශාලාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පොලිසිය විසින් වටළා ඇත. එම කම්හල
1 year ago Tags #ceylonwire ධර්මද්වීපයේ දින 240ට ළමා අපචාර පැමිණිලි 5500යි මෙම වසරේ මුල් මාස 07 තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක් ගොනුකර ඇති බව
1 year ago Tags #ceylonwire ධර්මද්වීපයේ අපචාර : දොඩම්ගොඩ සහ මැදිරිගිරියේ තාත්තලා දෙදෙනෙක් දියණියන් අපයෝජනය කරලා බාලවයස්කාර දැරියන් දෙදෙනකු අපයෝජනය කළ එම දැරියන්ගේ පියවරු දෙදෙනා දොඩම්ගොඩ සහ මැදිරිගිරිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. දොඩම්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire ප්‍රමිතියෙන් උසස් ඖෂධ ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට අමෙරිකාවේ සහාය ගන්නවා – ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ශ්‍රී ලංකාව ඉදිරියේදී ඖෂධ ආනයනය සහ නියාමනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් (FDA) උපදෙස් ලබාගන්නා බව ජාතික
1 year ago Tags #ceylonwire මහ කන්නයේ වැඩ ඔක්තෝබර් 15 පටන්ගන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් උපදෙස් ඔක්තෝබර් 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මහ කන්නය වෙනුවෙන් සෑම ප්‍රදේශයකම වී වගාව ආරම්භ කිරීමට ගොවීන් උනන්දු කළ යුතු
1 year ago Tags #ceylonwire කඳුළු සළමින් කටුනායකදී මගපෙන්වන්නාට සමුදුන් ඉතාලි යුවළ (වීඩියෝ) ශ්‍රී ලාංකික සංචාරක මාර්ගෝපදේශකයෙක් ඉතාලි ජාතික යුවලකට සිය සංචාරයේදී ලබාදුන් සේවය ගැන සිහි කරමින් ඔවුන් පිටත්ව යන මොහොතේදී කඳුළු සලන
1 year ago Tags #ceylonwire චීන ජනපති ඉන්දියාවේ G20 සමුළුව මගහරී එළඹෙන සතියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත G20 නායකයන්ගේ සමුළුව චීන ජනාධිපති ෂී ජින්පින්ග් මඟහැරීමට ඉඩ ඇතැයි ඉන්දියාවේ සහ චීනයේ ආරංචි මාර්ග
1 year ago Tags #ceylonwire වාහන 400ක් රටට හොරෙන් ගෙනත් – රජයට රුපියල් බිලියන 05ක පාඩුවක් නීති විරෝධී ලෙස වාහන 400කට අධික සංඛ්‍යාවක් ආනයනය කරමින් දැවැන්ත සංවිධානාත්ම ජාවාරමක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව, අල්ලස් කොමිසම සහ මෝටර්
1 year ago Tags #ceylonwire චන්න නිවසින් ඉවත් කිරීම තාවකාලිකව නවතී – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොතීසි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන රැදී සිටි නිල නිවසෙන් ඔහුව ඉවත් කරන
1 year ago Tags #ceylonwire නඩු නොදාන්න 25,000ක අල්ලස් ඉල්ලූ පොලිසියේ දෙකක් කොටු රථවාහන වරදකට නඩු නොදමන බව පවසා අල්ලස් මුදල් ලබාගත් පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාවේ