1 year ago Tags #ceylonwire ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකුවලට වෙන පාඩුව බිලියන 97කට වැඩියිලු ණය ප්‍රතිව්‍යුගතකරණයෙන් මෙරට බැංකු පද්ධතියට බලපෑමක් නැතැයි ආණ්ඩුව පැවසුවද, රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හේතුවෙන් මෙරට බැංකුවලට සිදුවන පාඩුව
1 year ago Tags #ceylonwire මීට පස්සේ මැති ඇමැති සැප හොරෙන් අරන් ඉවරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාඩු නිකේතනයක් වන නුවරඑළිය ‘ජෙනරල්ස් මන්දිරයේ’ කාමර වෙන්කරවා ගැනීමේදී අදාළ මන්ත්‍රීවරයා එහි සිටීම අනිවාර්ය කරමින් නව නීතියක් පැනවීමට
1 year ago Tags #ceylonwire ‘පොලිස්පති’ නිසා කථානායක සහ කාදිනල්තුමන් අතරත් ගැටුමක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් නව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ලිපියක් යොමුකිරිම “සම්පූර්ණයෙන්ම නුසුදුසු” බව කථානායක හින්ද යාපා
1 year ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන බිස්නස් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් තම පෞද්ගලික රථය එම කාර්යාලයේම සිටින වෙනත් නිලධාරියෙක්ට කුලී පදනම යටතේ ලබාදීමෙන් අනතුරුව එම නිලධාරියා කාර්යාලයේ
1 year ago Tags #ceylonwire මහින්ද-ශිරන්ති විවාහ සංවත්සරයට බැසිල් නෑ – ගෝඨා තනියෙන් කලකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වාසය කරන විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසෙහි උත්සවයක් සංවිධාන කර ඇති අතර, එම උත්සවය
1 year ago Tags #ceylonwire ගෑස් සිලින්ඩරයක් රු.204කින් බස්සයි අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204කින් අඩු කරන බව ලිට්රෝ ලංකා සමාගම සඳහන්
1 year ago Tags #ceylonwire දවස් 14 ඇතුළත සමාගම් හිඟ බදු නොගෙව්වොත් ලංකාවටම අරක්කු නෑ පසුගිය සතියේ සිට ක්‍රියාත්මකවන පරිදි සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා හිඟ බදු ගෙවීමට ලබා දී ඇති දින 14ක
1 year ago Tags #ceylonwire සුපිරි මන්දිරය නිසා නේමාර් ද සිල්වාට ඩොලර් මිලියන 3.33ක දඩයක් ගිනිකොනදිග බ්‍රසීලයේ වෙරළබඩ මන්දිරයක් ඉදිකිරීමේදී පාරිසරික නීති කඩ කිරීම සම්බන්ධයෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ද සිල්වාට රියායි මිලියන 16ක එනම්
1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ඉල්ලා බුස්සේ හිරකාරයෙක් වතුර ටැංකිය උඩට නැගලා මත්ද්‍රව්‍ය ඉල්ලා බූස්ස බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (03) සවස සිට බන්ධනාගාරයේ ජල ටැංකිය මත නැග සිටින බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
1 year ago Tags #ceylonwire සිම්බාබ්වේ ‘සිම් ඇෆ්රෝ T10’ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පහක් සිම්බාබ්වේ රාජ්‍යය විසින් පළමුවරට සංවිධානය කරන T10 ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකු සහභාගී වීමට නියමිතය. ඊයේ දිනයේ