1 year ago Tags #ceylonwire කෙහෙළිය අශ්වයා ගිය පසු ඉස්තාලය වැහුවාද? ඖෂධ සහ එන්නත් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම රෝහල්වල සිදුවූ මරණ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විශේෂඥ කමිටුවක්
1 year ago Tags #ceylonwire මළල ක්‍රීඩාවෙන් ආසියානු තරගාවලියක ශ්‍රී ලංකාව ඉහළටම පැමිණියේ මෙවරයි (වීඩියෝ) ආසියානු ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ඊයේ(16) නිමාවට පත්විය. ඒ පදක්කම් සටහනේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකරදෙමිනි. 25 වසරක ආසියානු
1 year ago Tags #ceylonwire 2023 පළමු මාස 06දී බිලියන 696ක බදු එකතු කරලා : 2022ට වඩා 93%ක වර්ධනයක් 2023 වසරේ මුල් මාස 06ක කාලසීමාව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කර ඇති සමස්ත බදු අදායම රුපියල් බිලියන 696ක්
1 year ago Tags #ceylonwire බිල නොගෙවපු 90,000කගේ වතුර කපලා – 5000කට නඩු ගෙවීම් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් පාරිභෝගිකයන් 90,617 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
1 year ago Tags #ceylonwire හොඳටම සූර් වෙලා අධිවේගයේ මෝටර් සයිකලයෙන් ගිහිං (වීඩියෝ) දක්ෂිණ අධිවේගී මාර්ගයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයකු පොලිස් භාරයට ගෙන තිබේ. කළුතර – මතුගම මාර්ගයේ පැමිණි
1 year ago Tags #ceylonwire 2023 දෙවන භාගයේදී බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙනවා – මහ බැංකු අධිපති උද්ධමනය පාලනය වීම සහ විදේශ විනිමය ගලා ඒම නැවත ක්‍රියාත්මක වීම ආදී හේතු නිසා වසරේ දෙවන භාගයේදී ආර්ථිකය බලාපොරොත්තු වූවාට
1 year ago Tags #ceylonwire පොලිස්පතිගේ සේවා දිගුව : සමහර ව්‍යවස්ථා සභා සාමාජිකයෝ මුලින් අකමැතියි කියල පස්සෙ කැමතිවෙලා පොලිස්පතිධූරය සඳහා හිටපු පොලිස්පති සී. ඩී.වික්‍රමරත්නට ලබාදුන් මාස තුනක සේවා දිගුව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ, විපක්ෂය සහ සිවිල් සමාජ
1 year ago Tags #ceylonwire කොස්තාපල් පොලිසිය සුද්ද කරලා පොලිස් නිලධාරීන්ගේ භට නිවාස තුළ ඇති අල්මාරි කඩා භාණ්ඩ සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු මීරිගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පොලිස්
1 year ago සැම්බියාවට කරපු දේ ලංකාවටත් කරන්න – එක්සත් ජනපදය චීනය ඇතුළු ණය හිමියන්ගෙන් ඉල්ලයි ශ්‍රී ලංකාව, ඝානාව සහ සැම්බියාව යන රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීම සඳහා, මේ වන විට බහුතරයක් පාර්ශ්වයන් එකඟතාව පළකර
1 year ago Tags #ceylonwire සේවකයෝ පෝලිමේ පෙන්ෂන් යන කතා බොරු – ශ්‍රී ලංකන් කියයි මෑතකදී හඳුන්වාදුන් විශ්‍රාම සැලසුම් ක්‍රමය නිසා සේවකයන් ඉවත්වීමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි. දිගින් දිගටම පාඩු