1 year ago Tags #ceylonwire ස්විමින්ග් පූල් එකක තරුණ මරණයක් 29 හැවිරිදි පුද්ගලයකු පිහිනුම් තටාකයක ගිලී මියගොස් තිබෙන බව කඩවත පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අපේක්ෂා රෝහලේ සේවය කරන මණ්ඩාවල
1 year ago Tags #ceylonwire රට පුරා ගංජා ගහන එක නැගලා යනවලු මෙරට ගංජා භාවිතයේ සැලකිය යුතු වර්ධනයක් පවතින බවත්, ගංජා භාවිත කරන්නන් සංඛ්‍යාව 300,000 සිට 350,000 දක්වා ඉහළ ගොස් ඇති බවත්
1 year ago Tags #ceylonwire අධිකරණ නියෝග හෝ මර්දන නීති මගින් මහජන විරෝධතා වැළැක්විය නොහැකියි – අනුර රටේ පාලකයන් සිදුකරන අසාධාරණ ක්‍රියා හේතුවෙන් ඇතිවන මහජන විරෝධතා අධිකරණ නියෝග හෝ මර්දන නීති මගින් වැළැක්විය නොහැකි බව ජාතික ජන
1 year ago Tags #ceylonwire LPL ගහන්න සර්පයෙක් ඇවිත්(වීඩියෝ) LPL තරගාවලියේ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර ඊයේ(31) පස්වරුවේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගය අතරතුර සර්පයකු පිටිය මැදට පිවිසියේය.
1 year ago Tags #ceylonwire BREAKING: පෙට්‍රල් වැඩි වෙයි – සුදු ඩීසල් අඩු වෙයි අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සමාගම සිය ඉන්ධන මිල ගණන් වෙනස් කර ඇත. ඒ අනුව ලංකා
1 year ago Tags #ceylonwire ජුනි මාසයේදීත් අපනයන ආදායම ඩොලර් බිලියන 1 පනී අඛණ්ඩව දෙවන මාසයටත් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවමින් පසුගිය ජුනි මාසයේදී ඩොලර් බිලියන 1.01ක අපනයන ආදායමක් වාර්තා
1 year ago පාලනය ගිලිහේ යැයි ආණ්ඩුවට පවතින බිය 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ රැස්වීමක්
1 year ago Tags #ceylonwire මහ බැංකුව මුදල් ප්‍රතිපත්තියේ විනිවිදභාවය වැඩි කරයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව අද (ජුලි 31) ප්‍රකාශයට පත් කළේය. මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම
1 year ago Tags #ceylonwire විදුලි බස් රථ 50 කොළඹට විදුලි බස් රථ(Low-floor electric buses) 50ක් ආනයනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය අනුමැතිය ලබාදී තිබේ. මෙම බස් රථ මිලදීගනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ
1 year ago Tags #ceylonwire අපි සමෘද්ධියයි අස්වැසුමයි දෙකම දෙනවා – ෂෙහාන් සේමසිංහ දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබා දීමට