1 year ago Tags #ACTJ තහනම අයින් කරපු ඉස්ලාම් සංවිධාන ගැන රජය ආපහු සළකා බලයිද ? 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය සංවිධාන පහකට පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විවේචනය කළද, රජය
1 year ago Tags #ceylonwire තදට පෑව්වට ළඟදී ලයිට් කපන්න ඕන වෙන එකක් නැහැ – ලංවිම දිවයිනේ ප්‍රදේශ රැසක පවතින නියඟ තත්ත්වය ජල විදුලි නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල කර නොමැති බවත්, එබැවින් කඩිනමින් විදුලිය කප්පාදු කිරීමේ
1 year ago Tags #Akasa Air ඉන්දියාවේ අලුත්ම ‘ආකාස’ ලංකාවටත් එන්න සූදානම් ඉන්දියාවේ නවතම ගුවන් සේවය වන ‘ආකාස එයාර්'(Akasa Air) සිය ගුවන් යානා සමූහයට 20 වැනි ගුවන් යානය එක් කර ඇති අතර,
1 year ago Tags #ceylonwire ලංකාව ලෝකෙට ගෙනියන්න ආපු පිරිසක් ගුවන් තොටුපොළින් ආපහු යවන්න හදලා (වීඩියෝ) කොළඹදී කීර්තිමත් සංචාරක සම්මාන උළෙලක් පැවැත්වීමේ කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණි විදේශිකයන් පිරිසකට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අප්‍රසන්න අත්දැකීමකට මුහුණදීමට
1 year ago Tags #ceylonwire කුවේටයේදී එල්ලා මැරූ පුද්ගලයාගේ දේහයට ලංකාවේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී කුවේට්හිදී එල්ලා මරා දැමූ ශ්‍රී ලාංකික පුරවැසියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත්,
1 year ago Tags #ceylonwire ඔනේෂ් සුබසිංහගේ දේහය මාස 06කට පසු ලංකාවට මේ වසර මුලදී ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයක දී ඝාතනය කරන ලද ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ දේහය මාස හයකට
1 year ago Tags #BiliBili චීන ළමුන්ගේ ස්මාර්ට්ෆෝන් භාවිතයට සීමා ළමුන්ට ස්මාර්ට්ෆෝන් භාවිත කිරීම සදහා දිනකට උපරිම වශයෙන් ලබාදිය හැක්කේ පැය දෙකක කාලයක් බවට චීන රජය තීරණය කර ඇත. මෙම
1 year ago Tags #ceylonwire මන්ත්‍රීවරියන්ගේ නවසීලන්ත ටුවර් එකට රජයෙන් සල්ලි දුන්නෙ නැතිලු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නවසීලන්ත අධ්‍යයන චාරිකාව සඳහා රජයේ මුදල් භාවිත නොකළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සඳහන් කරයි.
1 year ago Tags #ceylonwire ලංකාව තවත් ලැයිස්තුවක පහළටම වැටෙයි ශ්‍රී ලංකාව පසුගිය වසර හය තුළ වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින සහ අඩු සංවර්ධිත රටවල් 125ක්
1 year ago Tags #ceylonwire මන්ත්‍රීගේ පිස්තෝලය අතේ පත්තුවෙයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරලට අයත් ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පිටවූ උණ්ඩයක් හේතුවෙන් තුවාල ලැබූ සිවිල් ආරක්ෂක නිලධාරියෙක්